y2mate.com - Madu Mala Lesa මධ මල ලස Cover Udesh Nilanga
[00:24.91] අපමන සිතුවිලි බිහිවී තෙරපී
[00:30.42] එකිනෙක පැටලෙන්නේ
[00:35.66] කොහොම පටන්ගෙන මොනව ලියන්නද
[00:41.16] නැත මට වැටහෙන්නේ
[00:46.66] කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
[00:52.47] කීමට ඇති සැම දේ
[00:57.72] පරවි රැජිනියේ එදා වගෙ අදත්
[01:02.98] ඔබට තවම මම ආදරෙයි
[01:08.72] ඔබට තවම මම ආදරෙයි
[01:13.73] මදු මල ලෙස මුදු
[01:16.74] මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
[01:24.74] ඔබ සිහි කර කර
[01:27.48] ඔබට ලියන එක
[01:30.23] මට ඇති එක සතුටයි
[01:57.74] හිත ගොලුවෙනවා අත වෙව්ලනවා
[02:03.00] හදවත ගැස්සෙනවා
[02:08.49] ලිපියෙහි කොලයට මුහුන යොමන විට
[02:13.99] නෙත් දෙක පියවෙනවා
[02:19.51] කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
[02:25.02] කීමට ඇති සැම දේ
[02:30.77] පරවි රැජිනියේ එදා වගෙ අදත්
[02:35.76] ඔබට තවම මම ආදරෙයි
[02:41.54] ඔබට තවම මම ආදරෙයි
[02:46.80] මදු මල ලෙස මුදු
[02:49.31] මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
[02:57.56] ඔබ සිහි කර කර
[03:00.56] ඔබට ලියන එක
[03:03.31] මට ඇති එක සතුටයි
