Lrc Player

WAYO - Handa Allanna Aasa Gamana (හඳ අල්ලන්න ආස ගමන) _ Official Video ( 256kbps cbr )

Unknown artist
[05:27.62]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.02] කඳුළු තිබුණා ද මාවතේ

[00:25.53] රුදුරු හන්දාම ජීවිතේ

[00:30.77] වතුර හෙව්වා ද හාමතේ

[00:37.27] පැදුරු නැති රෑක නිදිමතේ

[00:42.02] අපි පාවෙන ලෝකේ

[00:47.52] ඇවිදින චාරිකාවේ

[00:53.27] දවසක පාවේදෝ අහසේ

[00:58.27] හඳ අල්ලන්න ආස ගමනේ

[01:16.02] පුරන් වූ දාක ආදරේ

[01:23.54] තුරන් වූවා ද ජීවිතේ

[01:28.52] පහස දැනුනාම තනිකමේ

[01:33.77] දෙබස් ඇහුනා ද හදවතේ

[01:38.04] අපි පාවෙන ලෝකේ

[01:42.27] ඇවිදින චාරිකාවේ

[01:47.46] දවසක පාවේදෝ අහසේ

[01:52.23] හඳ අල්ලන්න ආස ගමනේ

[02:43.72] සතුට හෙව්වාට දස අතේ

[02:48.21] කඳුළු ආවා ද හිතුමතේ

[02:53.21] නොමැති වූ දාක කැමති දේ

[02:58.21] අඳුරගත්තා ද හිත අපේ

[03:05.46] අපි ආ ගිය පාරේ

[03:11.48] කෙලවර නෑ පේන මානේ

[03:16.96] දවසක පාවේදෝ අහසේ

[03:21.71] හඳ අල්ලන්න ආස ගමනේ

[03:27.96] අපි පාවෙන ලෝකේ

[03:32.21] ඇවිදින චාරිකාවේ

[03:37.21] දවසක පාවේදෝ අහසේ

[03:41.46] හඳ අල්ලන්න ආස ගමනේ