Lrc Player

ninda nathi raye

gunadasa kapuge
[03:46.14]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.92] නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ

[00:27.91] හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම පේ්රමයේ

[00:36.41] තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

[00:43.91] වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

[01:09.06] කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ

[01:16.81] තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ

[01:25.06] ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

[01:32.80] හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

[00:00.00] රැයත ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

[00:00.00] ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

[00:00.00] කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ

[00:00.00] සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ