Man mula wee
[00:23.14] මං මුලාවී පාර හොයාගෙන
[00:29.38] හසරක් අසමින් යන ගමනේ
[00:35.14] මං මුලාවූ සමනළියකගෙනි
[00:40.64] පාර අසා තිබුනේ
[00:46.63] මං මුලාවී පාර හොයාගෙන
[00:52.38] හසරක් අසමින් යන ගමනේ
[00:57.88] මං මුලාවූ සමනළියකගෙනි
[01:03.64] පාර අසා තිබුනේ
[01:26.39] ඇයත් නොදන්නිය ඇය යන මානය
[01:31.90] උන්හිටි තැන් මතකයේ අඩමානය
[01:40.63] ඇයත් නොදන්නිය ඇය යන මානය
[01:46.38] උන්හිටි තැන් මතකයේ අඩමානය
[01:52.14] පාර කියන්නේ කෙලෙසද මා හට
[01:57.88] ඇයටද පාරක් ඇති නැති ගානය
[02:06.39] මං මුලාවී පාර හොයාගෙන
[02:11.64] හසරක් අසමින් යන ගමනේ
[02:17.63] මං මුලාවූ සමනළියකගෙනි
[02:22.88] පාර අසා තිබුනේ
[02:45.13] අප හමුවූයේ මන්දැයි නොදනිමි
[02:51.17] පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
[02:59.40] අප හමුවූයේ මන්දැයි නොදනිමි
[03:05.08] පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
[03:10.83] අපේ ගමන අද නවතනු හැකිනම්
[03:16.34] අප යන ගමනද අද මෙතැනින් නිමි
[03:24.55] මං මුලාවී පාර හොයාගෙන
[03:30.28] හසරක් අසමින් යන ගමනේ
[03:36.03] මං මුලාවූ සමනළියකගෙනි
[03:41.53] පාර අසා තිබුනේ
