Sudu-Milinda Sandaruwan-www.mp3.lk
[00:26.64] දෛවයේ ලියැවී තිබු සෑම දේ ලැබුණත් පැතු
[00:30.89] මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු
[00:36.15] අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු
[00:42.18] නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු
[00:47.66] මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
[00:53.15] ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
[01:22.14] වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ
[01:27.67] හීනයක් වෙලාවත් එන්නේ ඔබ නෑ පෙර වගේ
[01:32.39] ලේ වලින් කුරුටු ගා දිවුරලා මා කියන්නම්
[01:37.93] අද ළඟින් නැති වුණත් ආදරෙයි තාම මං
[01:44.43] මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
[01:49.89] ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
[02:24.15] කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
[02:29.64] හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
[02:34.66] රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහි කරන්
[02:39.90] හෙට ඉඳන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්
[02:46.15] දෛවයේ ලියැවී තිබු සෑම දේ ලැබුණත් පැතු
[02:52.14] මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු
[02:57.72] අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු
[03:03.41] නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු
[03:09.15] මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
[03:15.39] ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
