Lrc Player

HR_Jothipala_Mey_Nonimena

Unknown artist
[03:09.32]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:06.28] මේ නොනිමෙන දිවි ගමනේ

[00:11.53] නිවනේ මග පෙනෙන තුරා

[00:16.27] අම්මේ ඔබෙ පුතෙකු වෙලා

[00:21.27] මම එන්නම් සසර පුරා

[00:26.06] මේ නොනිමෙන දිවි ගමනේ

[00:31.02] නිවනේ මග පෙනෙන තුරා

[00:36.27] Music

[00:51.01] පියතුම නැති දා ඉඳලා

[00:56.02] ගියේ නෑ මා තනිකරලා

[01:00.77] කුසගිනි මට නොම දීලා

[01:06.03] දුක වේදනාව නිවලා

[01:10.78] අම්මේ ඔබ බුදු වේවා

[01:16.04] මව් ගුණ ගී ගයනෙම් මා

[01:20.76] මේ නොනිමෙන දිවි ගමනේ

[01:25.52] නිවනේ මග පෙනෙන තුරා

[01:30.53] අම්මේ ඔබෙ පුතෙකු වෙලා

[01:35.52] මම් එන්නම් සසරෙ පුරා

[01:40.52] මේ නොනිමෙන දිවි ගනනේ

[01:45.80] නිවනේ මග පෙනෙන තුරා

[01:50.52] music

[02:05.30] පැටලී ලො මායාවෙන්

[02:10.28] ගලවා මා අවමානෙන්

[02:15.01] නුවණැස මගේ පහදාලා

[02:20.01] දියුණුවේ මග පෙන්නාලා

[02:25.28] ලැබු ඒ ආශිර්වාදේ

[02:30.06] දිවි මාවත එළිය වුණේ

[02:34.53] පියතුම නැති දා ඉඳලා

[02:40.01] ගියේ නෑ මා තනිකරලා

[02:44.53] කුසගිනි මට නොම දීලා

[02:49.78] දුක වේදනාව නිවලා

[02:54.77] අම්මේ ඔබ බුදු වේවා

[02:59.51] අම්මේ ඔබ බුදු වේවා