Lrc Player

Wassanayata_Atha_Wanala

Unknown artist
[04:01.20]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.89] හූනෝ.....හූනෝ...... අයියෝ

[00:23.89] උදේ ඇහැරිලා බලද්දී මමත් දැන ගත්තේ

[00:00.00] අන්තර්ජාලේ ඔක්කොම හිරවෙලා

[00:00.00] අයියෝ නියගලා කන්නට මට නම් දැන් හිතෙන්නේ

[00:00.00] Facebook insta whatsup නැති නිසා

[00:00.00] නැග්ගේ වහලෙට phone එක අරගෙන නෑ

[00:00.00] සිග්නල් තිබුණට facebook නෑ

[00:00.00] Try කල කෙල්ල පිටද දන්නෑ

[00:00.00] දන් නෑ කෑවද බිව්වද දන්නේ නෑ

[00:00.00] කොහේ ඉන්නවද ඇය දන්නේ නෑ

[00:00.00] කොල්ලෙක් අල්ලගෙනද දන් නෑ

[00:00.00] ඇල්ටොත් නෑ දැන්

[00:00.00] හම්බකරේ විකුණල ජමනාරං

[00:00.00] Data card අරගෙන මම හූරන්

[00:00.00] කෙල්ලෙක් try කරේ facebook පීරන්

[00:00.00] ඇල්ටොත් නෑ දැන්

[00:00.00] මට සේරම තිත්ත වෙලා දැන් නම්

[00:00.00] යන්නට හිතෙනවා පොලවත් හාරන්

[00:00.00] අද කනවා මම මී පාසානන්

[00:00.00] (අපි හදේ )

[00:00.00] නයි නටවන ගොන් කොටි රැල දැන් අල්ලාපන්

[00:00.00] අල්ලලා හුඹහට දක්කාපන්

[00:00.00] හරහට කර වැටකොළු ගහපන්

[00:00.00] වලිගෙන් උස්සල අරගෙන පොලවේ ගහපන්

[00:00.00] වේලුනු තනකොල කන්නට දීපන්

[00:00.00] වලිගෙට ගිනිකූරක් ගහපන්

[00:00.00] සීතගෙ දුව ගීතා angel

[00:00.00] කියන්නේ හන්දියේ කාජල්

[00:00.00] කරන්නේ ගොම්මර වැඩ

[00:00.00] මං හිතෙන්නේ මේකිට මොන්ගල්

[00:00.00] අපෙ කෙල්ලෝ ගාන්නේ බෝල සබන් බං

[00:00.00] උන් කට ඇරියම වගෙ ටකරන් බං

[00:00.00] ශෝටක් දාගෙන හිමිහිට පාරේ

[00:00.00] Phone එක දිහා බලාගෙන මම ආවේ

[00:00.00] නැට්ටක් පෑගිලා බල්ලෙක් කෑවේ

[00:00.00] බඩගාගෙන ගෙදරට මං ආවේ

[00:00.00] කුජීත පජාත වෙලා මා අනාථ

[00:00.00] හිතෙනවා කන්න කනේරු වේ පොත්ත

[00:00.00] යමං බං ඇලට ගනිං බිලි පිත්ත

[00:00.00] වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට

[00:00.00] ඇල්ටොත් නෑ දැන්

[00:00.00] හම්බකරේ විකුණල ජමනාරං

[00:00.00] Data card අරගෙන මම හූරන්

[00:00.00] කෙල්ලෙක් try කරේ facebook පීරන්

[00:00.00] ඇල්ටොත් නෑ දැන්

[00:00.00] මට සේරම තිත්ත වෙලා දැන් නම්

[00:00.00] යන්නට හිතෙනවා පොලවත් හාරන්

[00:00.00] අද කනවා මම මී පාසානන්

[00:00.00] (අපි හදේ )

[00:00.00] ගල පල්ලෙහා තියාගෙන මතුරන දේවාලයේ

[00:00.00] හිටියේ අපේ antic කපුවා

[00:00.00] කපුවාට මම මගේ දුක කිව්වා

[00:00.00] (ඕන්ග්‍රීන් ...ඔන්ග්‍රීන් බේබේ...)

[00:00.00] ජප කරගෙන ෆෝන් එක අරගෙන ඌ සුම්මා

[00:00.00] එකටම වීපීඑන් දුන්නා

[00:00.00] සතුටට මම කපුවාව ඉම්බා

[00:00.00] ඇල්ටොත් නෑ දැන්

[00:00.00] හම්බකරේ විකුණල ජමනාරං

[00:00.00] Data card අරගෙන මම හූරන්

[00:00.00] කෙල්ලෙක් try කරේ facebook පීරන්

[00:00.00] කුජීත පජාත වෙලා මා අනාථ

[00:00.00] හිතෙනවා කන්න කනේරු වේ පොත්ත

[00:00.00] යමං බං ඇලට ගනිං බිලි පිත්ත

[00:00.00] වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට