Despacito Parody Version-SIPPI CINEMA [ඇල්ටොත් නෑ]
[00:12.89] හූනෝ.....හූනෝ...... අයියෝ
[00:19.90] උදේ ඇහැරිලා බලද්දී මමත් දැන ගත්තේ
[00:25.40] අන්තර්ජාලේ ඔක්කොම හිරවෙලා
[00:30.90] අයියෝ නියගලා කන්නට මට නම් දැන් හිතෙන්නේ
[00:36.39] Facebook insta whatsup නැති නිසා
[00:41.39] නැග්ගේ වහලෙට phone එක අරගෙන නෑ
[00:44.89] සිග්නල් තිබුණට facebook නෑ
[00:47.64] Try කල කෙල්ල පිටද දන්නෑ
[00:52.39] දන් නෑ කෑවද බිව්වද දන්නේ නෑ
[00:55.64] කොහේ ඉන්නවද ඇය දන්නේ නෑ
[00:58.64] කොල්ලෙක් අල්ලගෙනද දන් නෑ
[01:02.14] ඇල්ටොත් නෑ දැන්
[01:04.64] හම්බකරේ විකුණල ජමනාරං
[01:07.14] Data card අරගෙන මම හූරන්
[01:09.89] කෙල්ලෙක් try කරේ facebook පීරන්
[01:13.64] ඇල්ටොත් නෑ දැන්
[01:15.14] මට සේරම තිත්ත වෙලා දැන් නම්
[01:17.89] යන්නට හිතෙනවා පොලවත් හාරන්
[01:20.39] අද කනවා මම මී පාසානන්
[01:23.65] (අපි හදේ )
[01:25.15] නයි නටවන ගොන් කොටි රැල දැන් අල්ලාපන්
[01:28.90] අල්ලලා හුඹහට දක්කාපන්
[01:31.65] හරහට කර වැටකොළු ගහපන්
[01:36.15] වලිගෙන් උස්සල අරගෙන පොලවේ ගහපන්
[01:39.65] වේලුනු තනකොල කන්නට දීපන්
[01:42.40] වලිගෙට ගිනිකූරක් ගහපන්
[01:46.15] සීතගෙ දුව ගීතා angel
[01:47.40] කියන්නේ හන්දියේ කාජල්
[01:48.90] කරන්නේ ගොම්මර වැඩ
[01:50.15] මං හිතෙන්නේ මේකිට මොන්ගල්
[01:51.64] අපෙ කෙල්ලෝ ගාන්නේ බෝල සබන් බං
[01:54.64] උන් කට ඇරියම වගෙ ටකරන් බං
[01:57.14] ශෝටක් දාගෙන හිමිහිට පාරේ
[01:59.89] Phone එක දිහා බලාගෙන මම ආවේ
[02:02.39] නැට්ටක් පෑගිලා බල්ලෙක් කෑවේ
[02:05.14] බඩගාගෙන ගෙදරට මං ආවේ
[02:07.89] කුජීත පජාත වෙලා මා අනාථ
[02:10.39] හිතෙනවා කන්න කනේරු වේ පොත්ත
[02:13.14] යමං බං ඇලට ගනිං බිලි පිත්ත
[02:15.89] වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට
[02:30.14] ඇල්ටොත් නෑ දැන්
[02:32.39] හම්බකරේ විකුණල ජමනාරං
[02:34.64] Data card අරගෙන මම හූරන්
[02:37.40] කෙල්ලෙක් try කරේ facebook පීරන්
[02:41.15] ඇල්ටොත් නෑ දැන්
[02:42.90] මට සේරම තිත්ත වෙලා දැන් නම්
[02:45.40] යන්නට හිතෙනවා පොලවත් හාරන්
[02:48.15] අද කනවා මම මී පාසානන්
[02:52.15] (අපි හදේ )
[02:53.15] ගල පල්ලෙහා තියාගෙන මතුරන දේවාලයේ
[02:56.65] හිටියේ අපේ antic කපුවා
[02:59.39] කපුවාට මම මගේ දුක කිව්වා
[03:01.65] (ඕන්ග්රීන් ...ඔන්ග්රීන් බේබේ...)
[03:03.89] ජප කරගෙන ෆෝන් එක අරගෙන ඌ සුම්මා
[03:07.40] එකටම වීපීඑන් දුන්නා
[03:10.14] සතුටට මම කපුවාව ඉම්බා
[03:13.39] ඇල්ටොත් නෑ දැන්
[03:15.39] හම්බකරේ විකුණල ජමනාරං
[03:17.89] Data card අරගෙන මම හූරන්
[03:21.14] කෙල්ලෙක් try කරේ facebook පීරන්
[03:25.14] කුජීත පජාත වෙලා මා අනාථ
[03:27.40] හිතෙනවා කන්න කනේරු වේ පොත්ත
[03:30.14] යමං බං ඇලට ගනිං බිලි පිත්ත
[03:32.64] වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට
