Obamai Aaloke - Supun Perera[www.Sinduwa.lk]
[00:07.66] මේ ප්රේම ඡායාවේ
[00:09.90] මල් පිපෙන හෝරාවේ
[00:12.90] සිප ගත්ත රෑ යාමේ සොඳුරේ (yea-yea-yea)
[00:17.66] ඒ සිහින රේඛාවේ
[00:19.90] ඉගිලෙන්න සැනසිල්ලේ
[00:22.15] රෝසමල් යහනාවේ සොඳුරේ
[00:26.40] ආදරේ සිතේ සාගරේ වගේ
[00:30.65] මට කීව, කීව පෙම් කතන්දරේ
[00:36.17] ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ
[00:41.15] තාරුකා වගේ දිලෙයි අහසේ
[00:45.65] ඔබමයි ආලෝකේ
[00:48.16] ඔබමයි මා සිහිනේ
[00:50.65] ඔබමයි මා ජීවේ
[00:53.16] ප්රේමියේ
[00:56.40] ඔබමයි ආලෝකේ
[00:58.40] ඔබමයි මා සිහිනේ
[01:00.40] ඔබමයි මා ජීවේ
[01:02.91] ප්රේමියේ
[01:06.41] සංසාර සරනාවී
[01:08.41] ප්රේමයේ සනසාවී
[01:11.16] ආදරෙන් මට ළංවී
[01:13.15] මාගේ කෝල මනමාලී
[01:25.90] මේ ප්රේම ඡායාවේ
[01:27.90] සිත රැඳුණු මදහාසේ
[01:30.41] ඔබේ රුවමයි මට සිහිවෙන්නේ
[01:35.16] ඔබේ නෙත් දුටුවාවේ
[01:37.65] හදේ මල් පිපුනාවේ
[01:40.15] ප්රේම රැල් නැගුනාවේ හදේ
[01:44.65] ආදරේ සිතේ සාගරේ වගේ
[01:49.40] මට කීව, කීව පෙම් කතන්දරේ
[01:54.40] ශෝකගිම් නිවී ප්රේමියේ මගේ
[01:59.40] තාරුකා වගේ දිලෙයි අහසේ
[02:03.90] ඔබමයි ආලෝකේ
[02:06.41] ඔබමයි මා සිහිනේ
[02:09.15] ඔබමයි මා ජීවේ
[02:11.90] ප්රේමියේ
[02:13.65] ඔබමයි ආලෝකේ
[02:16.40] ඔබමයි මා සිහිනේ
[02:18.41] ඔබමයි මා ජීවේ
[02:20.90] ප්රේමියේ
[02:24.66] සංසාර සරනාවී
[02:26.90] ප්රේමයේ සනසාවී
[02:29.65] ආදරෙන් මට ළංවී
[02:31.90] මාගේ කෝල මනමාලී
[02:43.90] ආදරේ සිතේ සාගරේ වගේ
[02:48.40] මට කීව, කීව පෙම් කතන්දරේ
[02:53.40] ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ
[02:57.90] තාරුකා වගේ දිලෙයි අහසේ
[03:07.65] සංසාර සරනාවී
[03:08.91] ප්රේමයෙන් සනසාවී
[03:11.15] ආදරෙන් මට ළංවී
[03:12.91] මාගේ කෝල මනමාලී
[03:16.15] සංසාර සරනාවී
[03:18.41] ප්රේමයෙන් සනසාවී
[03:20.90] ආදරෙන් මට ළංවී
[03:22.91] මාගේ කෝල මනමාලී
