Lrc Player

Lelena-Nilan-Hettiarachchi-www.song.lk

Unknown artist
[03:06.67]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.15] ඔය නෙතඟින් පෑ නුරා

[00:20.15] ගත හිරි වැටී ගියා

[00:22.66] නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා

[00:27.15] මන බැඳුණු රූ සරා

[00:29.40] සුර ලොව මවා තියා

[00:31.90] ළඟ දැවටි දැවටි හිත දවා ගියා

[00:36.15] ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ

[00:38.65] දිලෙනා දිගු වරල දිගේ

[00:41.15] හද මා නුඹ වෙතම යා වුණා

[00:45.41] ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ

[00:48.15] දිලෙනා දිගු වරල දිගේ

[00:50.40] හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා

[01:02.89] නුඹ වෙතම යා වුණා

[01:12.88] දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත, ආහ්

[01:15.13] දැන් ගැස්මත් නුඹයි හද මා

[01:17.63] ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා

[01:22.13] නුඹේ බැල්මක් වැටෙන තුරා

[01:24.38] වරු ගාණක් බලන් හිටි මා

[01:26.38] ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා

[01:31.13] ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා

[01:35.38] එන්නෙමි නුඹ හා

[01:36.88] ගමි කරකාර

[01:38.14] මේ හද නුඹේ තමා

[01:40.38] ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා

[01:44.38] එන්නෙමි නුඹ හා

[01:46.13] ගමි කරකාර

[01:47.38] මේ හද නුඹේ තමා

[01:51.88] ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ

[01:53.88] දිලෙනා දිගු වරල දිගේ

[01:56.14] හද මා නුඹ වෙතම යා වුණා

[02:00.88] ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ

[02:04.89] දිලෙනා දිගු වරල දිගේ

[02:06.38] හද මා නුඹ වෙතම යා වුණා

[02:10.13] ඔය නෙතඟින් පෑ නුරා

[02:12.38] ගත හිරි වැටී ගියා

[02:14.64] නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා

[02:18.89] මන බැඳුණු රූ සරා

[02:21.13] සුර ලොව මවා තියා

[02:23.63] ළඟ දැවටි දැවටි හිත දවා ගියා

[02:28.38] ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ

[02:30.88] දිලෙනා දිගු වරල දිගේ

[02:33.63] හද මා නුඹ වෙතම යා වුණා

[02:37.38] ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ

[02:40.38] දිලෙනා දිගු වරල දිගේ

[02:42.63] හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා

[02:54.88] නුඹ වෙතම යා වුණා

[03:03.88] නුඹ වෙතම යා වුණා