Thandale (feat. Tharuka Gunarathne)
[00:21.11] තණ්ඩලේ යන්න වරෙල්ලා
[00:23.37] කටු කැලේ ගාලෙ නොයල්ලා
[00:26.11] කැළණි ගං ඔරුවේ නැගලා
[00:27.86] යන්න වරෝ
[00:30.86] ඕං මලේ ඔය මල නෙලලා
[00:33.12] අතු බිඳෙනා පය උඩ තියලා
[00:35.86] කැලණි ගං ඉවුරෙ නටන්නට
[00:38.11] යන්න වරෝ
[00:41.11] තණ්ඩලේ යන්න වරෙල්ලා
[00:43.36] කටු කැලේ ගාලෙ නොයල්ලා
[00:46.37] කැළණි ගං ඔරුවේ නැගලා
[00:48.11] යන්න වරෝ
[00:51.36] ඕං මලේ ඔය මල නෙලලා
[00:53.86] අතු බිඳෙනා පය උඩ තියලා
[00:56.61] කැලණි ගං ඉවුරෙ නටන්නට
[00:58.11] යන්න වරෝ
[01:21.11] වයිර ගොනෝ ගැල හයියෙන් ඇදහන්
[01:23.61] උදේට කිරි උතුරනවා
[01:26.37] රොත්ත පිටින් අපි බජව් දාන්නම්
[01:28.36] තම් දෙන තානේ පැදහල්ලා
[01:36.36] වයිර ගොනෝ ගැල හයියෙන් ඇදහන්
[01:38.61] උදේට කිරි උතුරනවා
[01:41.12] රොත්ත පිටින් අපි බජව් දාන්නම්
[01:43.61] තම් දෙන තානේ පැදහල්ලා
[01:47.11] තණ්ඩලේ යන්න වරෙල්ලා
[01:48.87] කටු කැලේ ගාලෙ නොයල්ලා
[01:51.86] කැළණි ගං ඔරුවේ නැගලා
[01:53.86] යන්න වරෝ
[01:56.61] ඕං මලේ ඔය මල නෙලලා
[01:58.86] අතු බිඳෙනා පය උඩ තියලා
[02:01.61] කැලණි ගං ඉවුරෙ නටන්නට
[02:03.86] යන්න වරෝ
[02:26.86] අත්ත බිඳෙයි පය බුරුලෙන් තියලා
[02:29.11] නැගපන් මැණිකේ ගැල් යන්ටා
[02:31.86] නැකතට කලියෙන් කැන්දන් යන්නට
[02:34.11] තරිකිට දොමිකිට ගම ආවා
[02:42.11] අත්ත බිඳෙයි පය බුරුලෙන් තියලා
[02:44.12] නැගපන් මැණිකේ ගැල් යන්ටා
[02:46.86] නැකතට කලියෙන් කැන්දන් යන්නට
[02:49.61] තරිකිට දොමිකිට ගම ආවා
[02:53.11] තණ්ඩලේ යන්න වරෙල්ලා
[02:54.86] කටු කැලේ ගාලෙ නොයල්ලා
[02:57.61] කැළණි ගං ඔරුවේ නැගලා
[02:59.36] යන්න වරෝ
[03:02.86] ඕං මලේ ඔය මල නෙලලා
[03:04.86] අතු බිඳෙනා පය උඩ තියලා
[03:07.61] කැලණි ගං ඉවුරෙ නටන්නට
[03:09.36] යන්න වරෝ
