Lrc Player

Sundari-Hana-Shafa

Unknown artist
[02:50.92]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.24] සැලෙනා හදක ගිමන

[00:19.00] නිවන සුන්දරී

[00:21.74] දැවෙනා සිතට සිසිල

[00:23.50] ගෙනෙන සුන්දරී

[00:25.99] රිදෙනා සිතක මිහිර

[00:27.74] විදින ගින්දරී

[00:30.74] එනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි

[00:33.24] නිවා සනසන්නම් මා

[00:35.50] නුරා බැල්මන් එපා

[00:37.99] ඔබේ ආදරයේ සරා ලා

[00:40.24] සෙනෙහෙ සොයන්නා

[00:42.24] සැලූ මදහාසේ පෑ

[00:44.24] සුසුම් කන්දෙන් එහා

[00:46.24] ඔබේ දෙතොලෙන් මත්වෙලා

[00:48.74] මා පවස නිවෙන්නා

[01:08.49] පියඹා හදමඩලට මිහිර ගෙනෙන්නී

[01:12.75] බිදුනා හද එනමුදු සොදුරු සිතැත්තී

[01:17.00] නොයිදුල් පෙමක සිහින

[01:18.74] ගගන සරන්නි

[01:20.99] එනමුදු ඔය හදවත පෙලෙන සිතුවිලි

[01:33.99] සතුටිමි ලද දෙතොලග නැති සෙනෙහස

[01:36.74] පහස අරා

[01:38.49] මුදු කමල වත සියුමැලි

[01:39.75] සිත අග නුබේ සිහින දරා

[01:42.48] නැත මෙමට දහසක් පෙම්

[01:44.48] පහසක් ලද නුඹම තමා

[01:46.98] ඇත නුඹට රහස්ක් වුනු

[01:49.23] පහසක් මුලු ලොවට හොරා

[01:51.23] කෙස් අතර සරනා පෙම

[01:52.73] පුරවා මා මවිත කලා

[01:55.24] නැත නුබව කිසිදා රවටා මා

[01:57.48] සිත සලිත වෙලා

[01:59.74] සිත සුරත පෑවා

[02:00.74] මා කැන්දා එන අයුරු මවා

[02:03.74] නුඹ නුබව රවටා මා

[02:05.48] සිතැගිල්ලෙන් තුරන් වෙලා

[02:15.98] නිවා සනසන්නම් මා

[02:17.49] නුරා බැල්මන් එපා

[02:19.98] ඔබේ ආදරයේ සරා ලා

[02:21.99] සෙනෙහෙ සොයන්නා

[02:24.48] සැලූ මදහාසේ පෑ

[02:26.48] සුසුම් කන්දෙන් එහා

[02:27.96] ඔබේ දෙතොලෙන් මත්වෙලා

[02:30.20] මා පවස නිවෙන්නා

[02:32.95] නිවා සනසන්නම් මා

[02:34.96] නුරා බැල්මන් එපා

[02:37.46] ඔබේ ආදරයේ සරා ලා

[02:39.20] සෙනෙහෙ සොයන්නා

[02:41.20] සැලූ මදහාසේ පෑ

[02:43.18] සුසුම් කන්දෙන් එහා

[02:45.68] ඔබේ දෙතොලෙන් මත්වෙලා

[02:47.68] මා පවස නිවෙන්නා