Lrc Player

Api nam thawei

Yuki Nawaratne & Ravi Jay
[03:30.40]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.93] Call එපා මට එපා කරදර

[00:25.18] Busy හොඳටම busy හොඳටම වැඩ

[00:28.18] අමනාප වෙලා වගේ මගෙ දකුණත

[00:31.18] ඉර දකින පින බං එක ඉරිදට

[00:33.93] ඇති වෙලා ඇති මට මහ මග කට්ටක්

[00:36.43] ගෙදර බරට යන්නේ මට මොන රස්සා

[00:39.17] පිනට කනවා කියලා දොදොදොදො දෝසා

[00:42.17] කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza

[00:45.42] තනිවෙන තරු එක දෙක දුටුවා

[00:51.17] තව හති වැටුනම හිත වැටුනා

[00:56.17] මම තැවෙන්නෙ නෑ යාලූ

[00:58.92] මට මිදෙන්න ඕනා ලූ

[01:01.67] තරු ගණින්න බෑ යාලූ

[01:04.17] තව හිතන්න ඕනා ලූ

[01:07.43] මම තැවෙන්නෙ නෑ යාලූ

[01:10.43] මට මිදෙන්න ඕනා ලූ

[01:13.17] තරු ගණින්න බෑ යාලූ

[01:16.18] තව හිතන්න ඕනා ලූ

[01:18.67] සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ

[01:21.18] මද සුළඟ සමග ගත හා නැටතේ

[01:24.17] මළුවේ, වැලි පතුලට සැප වේ

[01:26.93] නැති වේ, හෙට තුන් බිය නැති වේ

[01:29.93] සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ

[01:32.67] මද සුළඟ සමග ගත හා නැටතේ

[01:35.42] මළුවේ, වැලි පතුලට සැප වේ

[01:38.42] නැති වේ, හෙට තුන් බිය නැති වේ

[01:44.18] Yah

[01:46.92] Ravi Jay

[01:52.68] Yuki B

[01:55.42] Yuki

[01:58.42] මම එහේ

[02:01.19] උඹ ඔහේ

[02:04.94] මලෙන් එක කූරයි

[02:07.19] දණින් වැටී හූරයි

[02:10.44] දැක්කා මගේ මූණ

[02:12.95] අවලස්සන මූණක්

[02:15.69] මගෙ හිත කෙලින් නූලක්

[02:18.44] දුවන් නැතිනම් බොරුවක්

[02:21.69] මම මැරුණත් මොකෝ බං

[02:23.69] මෙහෙ ලැගලා කොරෝනා

[02:26.94] ගින්නෙන් දැවෙන මා මිතුර

[02:28.19] මං කෙසේ පෙන්නන්න ද

[02:29.19] මොක්පුරය නුඹ නොදුටු ඒ

[02:31.44] ඉඳ හිට එන කරුමේ පින නොම වේ

[02:33.69] ඉන්න දැනගෙන ඉන්න

[02:35.20] තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ

[02:38.19] පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ

[02:40.44] සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන්

[02:43.45] Yoh Bro මේකයි ධර්මේ

[02:46.19] නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ නැතිවේ

[02:50.19] මලෙන් එක කූරයි

[02:52.95] දණින් වැටී හූරයි

[02:55.94] දැක්කා මගේ මූණ

[02:57.94] අවලස්සන මූණක්

[03:00.94] මගෙ හිත කෙලින් නූලක්

[03:03.94] දුවන් නැතිනම් බොරුවක්

[03:06.69] මම මැරුණත් මොකෝ බං

[03:09.44] මෙහෙ ලැගලා කොරෝනා

[03:12.44] තනිවෙන තරු එක දෙක දුටුවා

[03:17.69] තව හති වැටුනම හිත වැටුනා