Lrc Player

Sonduru Siththam

Charitha Attalage ft Ridma Weerawardene
[03:55.64]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.92] මුවගේ හස කැන් දිලුණේ

[00:23.92] නෙතගේ කඳුළැල් නිවුණේ

[00:28.42] හදෙහී පැතුමන් පිපුණේ

[00:32.92] සැනසූ වදනින් දෙඩුවේ

[00:37.42] දසුනින් නොමැකී රැඳුණේ

[00:41.68] රිදෙනා සිත ම යි හැදුණේ

[00:46.43] නොබිඳී සසරේ බැඳුණේ

[00:50.93] ඇසුරේ ඔබ ම යි පැතුවේ

[00:55.18] එකසේ දෙහදක් පිදුණේ

[01:00.18] ආදරෙන් මා වෙලා

[01:04.68] සොඳුරු සිත්තම් යොදා

[01:09.42] සිහිනයක මා තබා

[01:13.42] ඇරයුම් කළා

[01:18.68] විකසිතව ළං වෙලා

[01:22.42] සුවඳකට මුසු වෙලා

[01:26.92] රහස කොඳුරා ගියා

[01:31.42] ඔච්චම් කළා

[02:10.67] නොගැයූ කවියක් වාගේ

[02:15.42] නොලියූ පදවැල් මාගේ

[02:19.92] මේ දිවි ගමනේ

[02:22.17] ඔබගෙනි ඇසුණේ

[02:24.42] මතකේ රඳවා

[02:26.42] සොඳුරු ම යාමේ

[02:29.17] හමනා පවනක් වාගේ

[02:32.67] සිසිලයි ඔබ ගෙන ආවේ

[02:37.42] කතරට වැටෙනා

[02:39.67] පොද වැහි වාගේ

[02:42.17] දෙහදක් පතලා

[02:43.92] සිත් මල් යාමේ

[02:46.67] පියමැන අපි යමු

[02:48.68] පැහැසර යාමේ

[02:51.92] ආදරෙන් මා වෙලා

[02:56.17] සොඳුරු සිත්තම් යොදා

[03:00.92] සිහිනයක මා තබා

[03:04.42] ඇරයුම් කළා

[03:09.67] විකසිතව ළං වෙලා

[03:14.17] සුවඳකට මුසු වෙලා

[03:18.17] රහස කොඳුරා ගියා

[03:22.17] ඔච්චම් කළා