Lrc Player

Nasuna

Dinesh Gamage ft Smokio
[02:57.19]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.70] රුව නෙතග ගැටුණු දා

[00:11.95] දැනුණු හැඟුම හද පුරා

[00:14.95] ඔය නිතඹ දෙස බලා

[00:17.20] සිහිය අතරමග තියා

[00:19.45] දුර දුරක මම ගියා

[00:21.20] නොදැනි ලොව නතර වෙලා

[00:23.95] මුදු සිහිනයකි නුරා

[00:25.70] හිඳිමි නුඹේ ළඟ මෙමා

[00:28.45] ඒයි, නෑසුනා සේ ඉවත බලා ගියා

[00:31.70] සුදූ නුඹටම පේවිලා

[00:33.95] නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

[00:37.45] නෑසුනා සේ ඉවත බලා ගියා

[00:40.70] සුදූ නුඹටම පේවිලා

[00:42.95] නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

[01:03.18] ඒයි, ඒයි, මා හිත ගත්ත ඒ සුරංගනාවී

[01:06.69] දකින්න යලි දෙනුවන් හඬාවී

[01:09.18] මනස පුරා ඒ රුව ගලාවී

[01:11.44] හීනෙන් දුන් ආදරේ සුව පතාවී

[01:14.19] එන්න පමාවීවත් වෙන්න මනාලී

[01:15.94] ආදරේ අමෘතේ මත් වෙමු මා නාරී

[01:18.20] ආයෙත් හීන ගානේ නෑවිත් safari

[01:20.44] දැවටී නැවතී ඉන්න මං ගාවින්ම

[01:22.68] ආදරේ වැඩි වෙලා තව

[01:24.69] කවදාවත් නෑ ඇති වෙලා

[01:26.68] මාව කුනාටුවකට මැදි වෙලා

[01:28.94] වගෙයි මගේ පාලනේ නැති වෙලා (woah)

[01:31.43] ඔයාගේ දාංගලේ දැක්ක දා

[01:33.44] ඉඳන් මන් රාගයේ පැටලිලා

[01:35.93] ඔය උන්මාදයෙන් කැලඹිලා

[01:37.94] කොහොමද ඉන්නෙ කාමයෙන් වැලකිලා (baby)

[01:41.43] Smoka, smoka, smoka, smoka

[01:43.19] නෑසුනා සේ ඉවත බලා ගියා

[01:46.44] සුදූ නුඹටම පේවිලා

[01:48.68] නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

[01:52.19] නෑසුනා සේ ඉවත බලා ගියා

[01:55.69] සුදූ නුඹටම පේවිලා

[01:57.93] නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

[02:19.18] ඒයි, නෑසුනා සේ ඉවත බලා ගියා

[02:22.44] සුදූ නුඹටම පේවිලා

[02:24.93] නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

[02:28.18] නෑසුනා සේ ඉවත බලා ගියා

[02:31.69] සුදූ නුඹටම පේවිලා

[02:34.18] නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා