Lrc Player
Oba Ha Mema - TM Jayarathna
Unknown artist
[03:15.33]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:24.99] ඔබ හා මෙමා අතිනත් අරන්
[00:29.74] අපගේ ලොවේ තනිවූ එදා
[00:35.02] ඔබ මා දෙපා දෑතින් බදා
[00:39.99] සිප ගත් එදා සිහිවෙනවා
[00:45.24] සිප ගත් එදා සිහිවෙනවා
[01:14.50] භවයෙන් භවේ මෙලෙසින් බැඳී
[01:17.02] අප ආ ගමන් අමතක වුවත්
[01:24.75] ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
[01:30.00] නැග ආ ස්වරේ
[01:33.50] එක්වූ දිනේ සිහිවෙනවා
[01:37.49] එක්වූ දිනේ සිහිවෙනවා
[02:07.01] ඔබ මා දෙනෙත්
[02:09.75] මා ඔබේ දෙනෙත්
[02:11.75] එක්වී වෙලී සෙනෙහස සෙවූ
[02:17.25] ඒ සොඳුරු දා සිහිවෙනවා
[02:22.50] ඒ සොදුරු දා සිහිවෙනවා
[02:27.52] ඔබ හා මෙමා අතිනත් අරන්
[02:32.75] අපගේ ලොවේ තනිවූ එදා
[02:38.24] ඔබ මා දෙපා දෑතින් බදා
[02:42.74] සිප ගත් එදා සිහිවෙනවා
[02:47.99] සිප ගත් එදා සිහිවෙනවා
