Bonnona
[00:17.81] අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
[00:19.80] සැපෙ ලක්සෙට කොඩි දාලා
[00:21.10] පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
[00:22.87] අඩි අඩි අඩි අඩි //
[00:27.43] මලගේකට දානෙ ගේකට
[00:28.52] කොටහලුවට ඕනදේකට
[00:29.77] නොකානොබි උන්නත් බොලෙ
[00:30.74] වරදින්නෑ අපි ගානෝ ඒ
[00:31.73] අඩි අඩි අඩි අඩි අඩි//
[00:36.01] රිං රිං දාගන මගෙ සයිකලේ
[00:37.63] බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
[00:40.11] හති දාගන දත කාගන තමයි Try කරේ
[00:42.55] දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ
[00:47.54] ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ
[00:50.04] ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
[00:52.29] ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
[00:54.54] ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ
[00:57.04] පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
[00:58.54] කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු
[01:00.54] බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
[01:03.29] දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු
[01:05.54] හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
[01:07.79] මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව
[01:10.47] ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ
[01:12.54] තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව
[01:14.54] මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
[01:17.04] නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
[01:19.29] එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
[01:21.54] මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්
[01:24.54] බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන්
[01:26.29] මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
[01:29.05] සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන්
[01:31.29] මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන්
[01:33.60] හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
[01:37.10] හැන්දෑවට
[01:38.16] බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
[01:42.92] කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
[01:46.41] අදත් පුතෙ මට
[01:46.92] බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
[01:54.48] Tune කරල ගනින් ජනා..
[01:56.55] මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න..
[01:58.04] ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ..
[02:00.29] වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න..
[02:02.54] පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න..
[02:05.04] ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන..
[02:07.30] කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන..
[02:09.54] ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන..
[02:11.79] මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන..
[02:14.54] ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්..
[02:16.80] කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්...
[02:19.29] හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්..
[02:21.79] අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්..
[02:28.04] අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්..
[02:30.29] නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින්
[02:32.54] මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්...
[02:34.79] ලාවට චිල් එකක් ඉරිදට නැත්‍නම් බෝරිං...
[02:39.54] කරවල කියවද්දී දන්නව සුදු මුන..
[02:40.55] පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම..
[02:41.54] ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත..
[02:44.04] පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම..
[02:46.54] ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel..
[02:48.79] ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්..
[02:51.04] ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්...
[02:52.79] කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්..
[02:55.54] මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට..
[02:57.29] තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට..
[02:59.73] ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට..
[03:02.04] අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද?
[03:04.55] අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
[03:06.48] සැපෙ ලක්සෙට කොඩි දාලා
[03:07.73] පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
[03:08.98] අඩි අඩි අඩි අඩි //
[03:13.99] මලගේකට දානෙ ගේකට
[03:15.23] කොටහලුවට ඕනදේකට
[03:16.48] නොකානොබි උන්නත් බොලෙ
[03:17.50] වරදින්නෑ අපි ගානෝ ඒ
[03:19.24] අඩි අඩි අඩි අඩි අඩි//
[03:23.25] හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
[03:26.98] හැන්දෑවට
[03:27.82] බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
[03:32.59] කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
[03:36.06] අදත් පුතෙ මට
[03:36.56] බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
