Sarawita
[00:18.68] මම බාටා දෙක දාගෙන ගියේ හඳේ
[00:20.42] බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ
[00:22.92] හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ
[00:25.17] අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ
[00:27.93] අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං
[00:30.18] ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං
[00:32.67] කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං
[00:34.93] බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං
[00:37.43] තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත
[00:39.47] මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත
[00:42.18] තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත
[00:44.43] කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත
[00:46.93] නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න
[00:49.18] හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න
[00:51.68] මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න
[00:53.68] නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න
[00:56.17] මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්
[00:58.69] තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්
[01:00.93] පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්
[01:03.43] මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්
[01:05.74] බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප
[01:08.24] මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත
[01:10.49] හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත
[01:12.74] රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත
[01:15.24] මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම
[01:17.49] පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම
[01:19.99] කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම
[01:22.50] අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම
[01:24.75] දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල කෙලවිල්ලට මැඳගිල්ල
[01:26.99] කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල
[01:29.25] තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල
[01:31.76] ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල
[01:34.24] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
[01:38.99] ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
[01:43.74] පුවක් කෑල්ලක් නෑ
[01:45.24] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
[01:48.24] ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
[01:53.25] හෙලෝ මල්ලී… මන් ඔයාට කැමතී පැටියෝ!!
[01:59.50] කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්
[02:01.99] කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )
[02:04.49] මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්
[02:07.01] අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්
[02:09.32] බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම
[02:11.49] පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම
[02:14.00] හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය
[02:16.25] සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට
[02:18.74] අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා
[02:20.74] ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා
[02:23.00] දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා
[02:25.50] ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා
[02:28.00] අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්
[02:30.49] ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්
[02:32.74] 25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්
[02:35.24] ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්
[02:37.49] සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ
[02:40.00] බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ
[02:41.99] රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ
[02:44.49] එලිපිට පින දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ
[02:47.03] අද ඉදියි උඩ හෙට වැටෙයි අඩියට
[02:49.25] බොරු ආටෝප නැත ඉන්නේ මගේ විදියට
[02:51.74] දුක අට්ටි ගණන් ඇත විදවන්නේ මොකටද
[02:54.00] බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත
[02:56.24] හැඩ දාලා වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා එහෙමයි ඉන්න ඕනා
[03:01.00] කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල
[03:03.31] කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා
[03:05.19] රසම තමා කොල්ලෝ
[03:05.91] අම්මා රස තමා ඕනා මේම රැප තමා ඕනා
[03:10.41] දිග දාලා කන්නයි ඕනා බෝම සැප ඉන්නයි ඕනා
[03:15.66] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
[03:19.98] ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
[03:24.97] පුවක් කෑල්ලක් නෑ
[03:26.28] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
[03:29.29] ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
[03:33.78] පුවක් කෑල්ලක් නෑ
