Lrc Player

Nura Wasanthe

Nadimal Perera
[04:11.86]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.88] අඳුරේ ගිලී තනිවීලා මෙසේ

[00:16.37] නාඬන් ඉතින් සොඳුරී මගේ

[00:20.39] නොසිතා සිතා අතීතේ එදා

[00:25.37] බිඳුනාට මණිමේඛලා

[00:30.37] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[00:35.64] හද මන්දිරේ සරසලා

[00:43.12] අඳුරේ ගිලී තනිවීලා මෙසේ

[00:48.11] නාඬන් ඉතින් සොඳුරී මගේ

[00:53.36] නොසිතා සිතා අතීතේ එදා

[00:58.36] බිඳුනාට මණිමේඛලා

[01:03.38] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[01:08.35] හද මන්දිරේ සරසලා

[01:33.85] ගංගා තරංගා පරදන්නෙපා

[01:39.11] ඔය දෑස කඳුළින් තෙමා

[01:43.63] පාවී ගියාවේ අතීතේ කතා

[01:48.62] සැඩ මාරුතේ රැලි හමා

[01:53.87] නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා

[01:58.88] කියාවී මගේ ප්රාර්ථනා

[02:04.12] ප්රේමේ නුරා වසන්තේ ගෙනා

[02:09.11] පින්සාර ළඳ නුඹ නිසා

[02:14.87] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[02:19.12] හද මන්දිරේ සරසලා

[02:32.88] ඔය දෑසෙ පා ඒ මන බන්දනා

[02:39.36] පෙම්වන්ත සුරතල් සිනා

[02:45.12] සැනසෙන්න මාගේ ළයේ සැතපිලා

[02:49.64] නව සඳ දිහා බල බලා

[02:54.62] භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා

[02:59.60] සංසාර පතිනිය වෙලා

[03:24.87] ප්රේමේ නුරා වසන්තේ ගෙනා

[03:30.11] පින්සාර ළඳ නුඹ නිසා

[03:34.86] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[03:40.11] හද මන්දිරේ සරසලා

[03:45.11] ප්රේමේ නුරා වසන්තේ ගෙනා

[03:50.12] පින්සාර ළඳ නුඹ නිසා

[03:55.11] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[04:00.37] හද මන්දිරේ සරසලා