Andakare man
[00:19.85] අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
[00:25.10] තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
[00:29.85] මං යන්නම් කවුරුත් නැති ලෝකේ
[00:31.23] ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
[00:35.96] නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
[00:41.72] ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
[00:42.97] උදව් කරා මං කාටත් ඒ කෙසේ
[00:44.72] හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
[00:47.22] මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
[00:49.77] අන්ධකාරේ මං
[00:50.97] අන්ධකාරේ මං
[00:52.49] කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
[00:53.97] ළඟ හිටි අය වෙනස් වෙද්දී
[00:55.23] මං පාඩුවෙ කැපුනෙ
[00:56.72] යාලුවෙක් වත් නැත ළඟ
[00:57.72] රඟපාල යන්න ගියා ගානට
[00:59.89] ඔළු අතගාලා බං
[01:01.40] අතගාලා බං
[01:03.15] විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
[01:05.89] ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
[01:08.14] කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
[01:10.95] ළඟ හිටි අය ගියා හිත පාරා
[01:13.69] මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
[01:16.16] විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
[01:18.89] දිනෙක ඔබද මමද මේ පොලොවට
[01:21.40] පස් වෙලා යයි ඩෝ
[01:23.64] අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
[01:28.67] තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
[01:33.39] මං යන්නම් කවුරුත් නැති ලෝකේ
[01:34.86] ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
[01:39.61] නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
[01:45.35] එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
[01:47.64] සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
[01:50.33] කලකිරිලනම් අවසානේ නිහඬව විද
[01:52.94] දරා ගනින් බ්රෝ
[01:54.17] දරා ගනින් බ්රෝ
[01:55.57] වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
[01:58.07] ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
[02:01.06] කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
[02:03.57] යාළුවො දැන් කෝ
[02:05.07] යාළුවො දැන් කෝ
[02:06.33] මලක් අරගෙන යද්දී මං පාරේ
[02:08.07] විසටමයි ඇදුනේ තාලෙන්
[02:09.07] පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
[02:11.46] එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
[02:14.22] දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
[02:15.88] තව පිස්සෙක් කලේ මං
[02:17.13] මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
[02:19.64] ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
[02:22.88] මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
[02:24.62] දොර වැහුවා මම ඩෝ
[02:26.71] අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
[02:31.87] තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
[02:36.59] මං යන්නම් කවුරුත් නැති ලෝකේ
[02:38.08] ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
[02:42.83] නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
