Batanala
[00:12.01] නලා සද්දෙන් බට
[00:13.26] නෙරිය අගින් දැක්කෙ බඩ
[00:14.76] සිහින් සුළගට වැනෙයි
[00:16.52] ඔය සාරි පොට
[00:18.26] කෙල්ලෙ එන්න කැකුල අරන්
[00:20.01] උඹේ කුඹුර මැද
[00:21.02] ඔබේ සිරුර සිහින්
[00:22.51] මම ගාන්නම් අද උදලු මම...
[00:37.04] ගමේ කෙල්ලෝ ඕනෙ තව
[00:38.29] එපා ලොල්ලො ඔනෙ මට
[00:40.01] ගිහින් කෑම බෙදන් වරෙන්
[00:41.51] හිනා වෙවී ඉන්නෙ මම
[00:43.01] සාය දිගට හොදයි
[00:44.27] කොටට එපා
[00:45.02] කොන්ඩෙ දිගට ඕනෙ මට
[00:46.51] ගමේ ආතල් මතක් වෙන්නෙ
[00:48.01] ජීවත් වෙද්දී මෙහේ රට
[00:49.52] නගරේ තද බද
[00:50.77] තව ඕනෙ නෑ නෙ මට
[00:52.51] ගමේ හුලන් වදින සැප
[00:54.01] සිගරට් ගහන් කුඹුර මැද
[00:55.51] අඩු සීනෙ ප්ලේන්ටියයි
[00:57.01] හකුරු බෑව අත ලග
[00:58.51] ප්රෙශර් නෑ නෙ ජීවිතේ
[01:00.26] සැපේ ඉන්නෙ ඔයා ලග
[01:01.76] ඔයා ලග හොදයි කඳ
[01:03.52] ඔයා ගාව නෑ නෙ ගඳ
[01:04.76] ගහල රා ගලක් උඩ
[01:06.28] මම ඉන්නෙ බලන් හඳ
[01:07.76] බුලත් කාල කටත් රතුයි
[01:09.76] මූන සිදුයි තොලුත් රතුයි
[01:11.01] ඇගේ පලුත් නෑ මං කලුයි
[01:12.51] ඔයා සුදුයි මම රළුයි
[01:14.02] ඒයි
[01:15.01] නුවර කොල්ලො උනත් ආ
[01:16.01] කොළඹ කොල්ලෝ උනත් ආ
[01:17.74] අපි ගහලා ඉන්නේ රා
[01:19.33] ගමේ කෙල්ලෝ ඕනෙ බ්‍රා
[01:21.34] නගරේ කෙල්ලෝ අපිට එපා
[01:22.59] උන් හෙන චා
[01:24.08] රා කෝප්පයක් ගෙනත් දියන්
[01:25.36] අනේ මගෙ මැනිකා
[01:27.19] නලා සද්දෙන් බට
[01:28.18] නෙරිය අගින් දැක්කෙ බඩ
[01:29.94] සිහින් සුළගට වැනෙයි
[01:31.53] ඔය සාරි පොට
[01:33.28] කෙල්ලෙ එන්න කැකුල අරන්
[01:34.77] උඹේ කුඹුර මැද
[01:36.02] ඔබේ සිරුර සිහින්
[01:37.53] මම ගාන්නම් අද උදලු මම...
[01:52.28] නුවර නුවර හැදුන කොල්ලෙක් බං
[01:54.27] කෙල්ලෝ ආසයි මගෙ හමට
[01:55.52] කොච්චර ආසද කිව්වොත් බං
[01:57.28] උන් එනවා මගේ ගමට
[01:58.52] ලංකාවේ කොල්ලේක් නෙ මං
[01:59.78] ඒකයි කලු මගෙ හම
[02:01.02] කන්නේපා දැන්මම ඇම
[02:02.04] පද්දපුවම ඒකි බං ළැම
[02:02.78] පද්දපුවම ඒකි බං ළැම
[02:04.13] ඉන්නෙපා කෙල්ලො මගෙ රට
[02:05.39] යන්නේ බං අපි දැන් රට
[02:06.63] කොළඹ රට
[02:07.64] හැබයි ගමේ මගෙ කට
[02:08.39] දැන් කොහොමත් බෙල්ල යයි පවට
[02:09.89] මං ඉන්නෙ බං තොට
[02:10.89] කුරුල්ල එන්නෙ බං ස්කර්
[02:12.13] පිඹලා මං යන්නෙ ස්කර්
[02:13.64] අවුරුදු කාලෙට ස්කර්
[02:15.14] ගහපන් ඇනපන් ස්කර්
[02:16.88] නලා සද්දෙන් බට
[02:17.88] නෙරිය අගින් දැක්කෙ බඩ
[02:19.13] සිහින් සුළගට වැනෙයි
[02:21.38] ඔය සාරි පොට
[02:22.63] කෙල්ලෙ එන්න කැකුල අරන්
[02:24.13] උඹේ කුඹුර මැද
[02:25.39] ඔබේ සිරුර සිහින්
[02:26.63] මම ගාන්නම් අද උදලු මම...
