Maa Nubata Pemkale - Dinesh Tharanga[www.Sinduwa.lk]
[00:31.43] මා නුඹට පෙම් කලේ
[00:33.69] නෑ නුඹට තේරුනේ
[00:36.94] වෙන් වී ගියත් ඔයා
[00:40.68] තාමත් මගේ ජීවිතේ
[00:43.44] මා නුඹට පෙම් කලේ
[00:46.70] නෑ නුඹට තේරුනේ
[00:49.95] වෙන් වී ගියත් ඔයා
[00:53.69] තාමත් මගේ ජීවිතේ
[01:09.93] දුර ඈත ආකාසයේ
[01:12.45] නුඹ පුංචි තරුවක් වගේ
[01:14.96] හිත නැද්ද දැන් මා කෙරේ
[01:19.44] අපි අපෙන් ඈතයි වගේ
[01:22.93] දුර ඈත ආකාසයේ
[01:25.74] නුඹ පුංචි තරුවක් වගේ
[01:29.18] හිත නැද්ද දැන් මා කෙරේ
[01:32.45] අපි අපෙන් ඈතයි වගේ
[01:36.68] මේ විදින වේදනා
[01:38.44] පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
[01:45.95] මා ඇයිද ආදරේ කලේ
[01:48.93] මා නුඹට පෙම් කලේ
[01:51.45] නෑ නුඹට තේරුනේ
[01:54.69] වෙන් වී ගියත් ඔයා
[01:57.93] තාමත් මගේ ජීවිතේ
[02:14.94] පහදන්න හැකිනම් ලදේ
[02:17.95] සතුටින්ම වෙන් වී ගියෙ
[02:20.93] අඩුවක් වුනාදෝ සෙනේ
[02:24.21] හැර යන්න ඇයි ළං වුනේ
[02:27.68] පහදන්න හැකිනම් ලදේ
[02:30.68] සතුටින්ම වෙන් වී ගියෙ
[02:34.19] අඩුවක් වුනාදෝ සෙනේ
[02:37.18] හැර යන්න ඇයි ළං වුනේ
[02:40.19] මේ විදින වේදනා
[02:43.19] පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
[02:46.70] රවටන්නදෝ පෙම් කලේ
[02:53.93] මා නුඹට පෙම් කලේ
[02:56.22] නෑ නුඹට තේරුනේ
[02:59.69] වෙන් වී ගියත් ඔයා
[03:03.19] තාමත් මගේ ජීවිතේ
