Lrc Player

y2mate.com - Viramayakවරමයකහත බඳ සනහවනත Acoustic by Bhashi Devanga Lyric Video by The Lyricist

Unknown artist
[02:53.06]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:07.25] පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල

[00:14.52] පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට

[00:21.54] නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල

[00:29.29] නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම

[00:51.28] හිත බැඳි ස්නේහවන්ති නුඹ

[00:55.03] වැඩිපුර ආලවන්ත වුන

[00:58.81] උනුහුම් තාල ගේන හිත

[01:02.08] හෙමින් සැලුනා පෙමින් වෙලුනා

[01:06.08] විරසක හීන මංසලක

[01:09.83] නැවතුනේ මා නොවෙයි එ ඔබ

[01:13.35] නුහුරු නුපුරුදුව ඈත දුර

[01:16.87] ගිහින් තිබුනා පෙමින් මිදුනා

[01:28.87] විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ

[01:36.14] බිඳුවක් මා ළයේ නුඹ සොයනා

[01:43.64] ඇරයුම් නොකළ පෙම් සාදේ

[01:47.15] නුඹ කෝ අහිමි සඳ මාගේ

[01:50.93] පිලියම් සොයමි තුන් යාමේ

[01:54.41] තහනම් වචනය කි ආලේ

[02:01.44] හිත බැඳි ස්නේහවන්ති නුඹ

[02:04.96] වැඩිපුර ආලවන්ත වුන

[02:08.71] උනුහුම් තාල ගේන හිත

[02:12.46] හෙමින් සැලුනා පෙමින් වෙලුනා

[02:15.97] විරසක හීන මංසලක

[02:19.72] නැවතුනේ මා නොවෙයි එ ඔබ

[02:23.50] නුහුරු නුපුරුදුව ඈත දුර

[02:27.01] ගිහින් තිබුනා පෙමින් මිදුනා