Yahane Pem Katha
[00:26.71] { ND & Lil Neo }
[01:04.86] යහනෙ පෙම් කතා ඇසේ.... අදුරේ ඈ සිනාසුනේ...
[01:10.68] ඈ ඔබෙයි... i am your part time lover
[01:15.93] නුබ නැති රැ නිරන්තරේ...
[01:18.63] ඈ හා මා පෙමින් බැදේ..
[01:21.66] ඈ ඔබෙයි i am your part time lover
[01:27.05] { Kaizer Kaiz }
[01:27.99] හිත ගිය තැන හැදුවා මාලිගාව
[01:30.98] මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ
[01:33.73] කුමරිය නුබ වැදි රජ මම
[01:36.20] මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව
[01:39.68] ඔයාගෙ කොල්ලා හැමදාම overtime
[01:42.14] ලොවට හොරා මම කෙල්ලගෙ part time
[01:44.89] අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
[01:47.67] පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි
[01:50.64] වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්
[01:53.14] ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
[01:56.16] ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
[01:58.91] ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න
[02:01.59] { ND & Lil Neo }
[02:01.86] යහනෙ පෙම් කතා ඇසේ.... අදුරේ ඈ සිනාසුනේ...
[02:06.56] ඈ ඔබෙයි... i am your part time lover
[02:12.34] නුබ නැති රැ නිරන්තරේ...
[02:15.32] ඈ හා මා පෙමින් බැදේ..
[02:18.08] ඈ ඔබෙයි i am your part time lover
[02:24.74] { ND & Lil Neo }
[02:46.30] ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි
[02:52.36] වරදේ ඇලි ගැලි දුක් වින්ද කල් දැන් ඇති
[02:58.17] නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
[03:03.43] එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා...
[03:11.39] යහනෙ පෙම් කතා ඇසේ.... අදුරේ ඈ සිනාසුනේ...
[03:16.60] ඈ ඔබෙයි... i am your part time lover
[03:22.27] නුබ නැති රැ නිරන්තරේ...
[03:25.03] ඈ හා මා පෙමින් බැදේ..
[03:28.08] ඈ ඔබෙයි i am your part time lover
[03:35.82] කුමරිය නුබයි
[03:37.91] වැදි රජ මමයි
[03:40.89] නුබ මගේ
[03:43.93] මම නුබෙ නොවේ
[03:46.65] කුමරිය නුබයි
[03:49.39] වැදි රජ මමයි
[03:52.68] නුබ මගේ
[03:55.14] මම නුබෙ නොවේ
