Lrc Player

එව් අප තොස

Unknown artist
[03:29.63]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.85] එව් අප තොස පළ කරනට සමිඳු ඉදිරියේ

[00:28.08] අප රක්නා නොසැලෙන සල හට ජය ජය වේ

[00:38.09] යමු අපි එතුමන් හමුවට ගයා තුති පුදා

[00:47.59] සමිඳුන් හට ගී ඔහොයිය නගමු අපි මෙදා

[00:58.84] ඇතුළු වන්නැ, වැඳ වැටෙන්නැ, බිමට පහත් වී

[01:07.85] අපව මැව්ව දෙවිසුරුනට වඳිමු දණ නමා

[01:16.84] එතුමෝ වෙති අප පරමත් දෙවිසුරණ නෝ

[01:27.10] අපි වමු එතුමන් අත යට රැකෙන බැටළුවෝ

[01:56.08] සමිඳෝ වෙති දෙවිසුරු මහබලවතාණනෝ

[02:06.35] සියලු මුරුන්ගේ මහ බල රජ ඉසුරාණෝ

[02:15.85] පොළොවේ මහ ගැඹුරු තැන්ද ඇත එතුමන'තේ

[02:25.85] මැවුණු මුහුද, පොළොව කඳුද එතුමන් උරුමේ

[02:35.85] ඇතුළු වන්නැ, වැඳ වැටෙන්නැ, බිමට පහත් වී

[02:45.36] අපව මැව්ව දෙවිසුරුනට වඳිමු දණ නමා

[02:54.58] එතුමෝ වෙති අප පරමත් දෙවිසුරණ නෝ

[03:04.59] අපි වමු එතුමන් අත යට රැකෙන බැටළුවෝ