Lrc Player
අහස ඔබේ මහිමේ පළකරයි _ ahasa obe mahime (කිතුනු ගී 1, ආරම්භක ගී - 002)
Unknown artist
[02:49.46]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:19.62] අහස ඔබේ මහිමේ පළකරයි දෙවියනේ
[00:29.13] ගුවන් සතද අත්කම් එතුමන්ගෙ වනන්නේ
[00:38.61] එක දවසක් තව දිනකට පණිවුඩ දෙන්නේ
[00:47.88] රැයක දැනුම තව රැයකට බෙදා හරින්නේ
[00:58.38] අණ පණත් ඔබේ සමිදුනි හද පිනවන්නේ
[01:08.13] දහම් නිය ඔබේ සුරිඳුනි ඇස් පහදන්නේ
[01:37.63] උඩඟු වනු නොදී ඔබගේ දස්ස රකින්නේ
[01:46.86] යට වන්නට ඊට මාව බාර නොදෙන්නේ
[01:56.63] එවිට දොසින් මිදී ඉන්න මට හැකිවන්නේ
[02:06.14] තවද මහා බර පාපෙන් මිදුම ලැබෙන්නේ
[02:16.38] අණ පණත් ඔබේ සමිදුනි හද පිනවන්නේ
[02:26.14] දහම් නිය ඔබේ සුරිඳුනි ඇස් පහදන්නේ
