Lrc Player

ගී හඬ නගමින්

Unknown artist
[04:05.42]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:27.31] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[00:34.34] සමිඳුගේ මැදුරට යමු තොසිනා

[00:40.83] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[00:48.07] සමිඳුගේ මැදුරට යමු තොසිනා

[00:56.34] සමිදුනී සුර සේනාවන්ගේ දෙවිඳුනී

[01:03.07] ඔබගේ වාසභවනය කෙතරම් දර්ශනීයද

[01:11.34] මාගේ ආත්මය ඔබ වාසභවනය වෙත ඒමට

[01:18.32] නොඉවසිල්ලෙන් බලා සිටින්නේය

[01:25.32] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[01:33.83] සමිඳුගේ මැදුරට යමු තොසිනා

[01:39.77] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[01:47.53] සමිඳුගේ මැදුරට යමු තොසිනා

[01:54.78] ජීවමාන දෙවියන් හට

[02:01.26] මාගේ හෘදයත් මාගේ ආත්මයත්

[02:05.29] ප්‍රීතියෙන් මොරගසන්නේය

[02:12.03] ගී කිරිල්ලිට ගෙයක්ද

[02:18.20] වැහිලිහිණියට පැටවුන් සඳහා කැඳැල්ලක්ද ලැබුණේය

[02:28.68] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[02:35.43] සමිඳුගේ මැදුරට යමු තොසිනා

[02:42.19] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[02:49.19] සමිඳුගේ මැදුරට යමු තොසිනා

[02:56.94] සිහින සමන්ගේ සමිඳුනි මාගේ දෙවිඳුනි යාජිඳුනි

[03:06.43] එය නොම ඔබගේ පුදසුනය

[03:14.19] ඔබ වාසභාවනි තුළ වාසන තැනැත්තෝ

[03:21.62] සදහටම ඔබ ප්‍රශංසා ගර්භී

[03:25.35] ප්‍රීතියෙන් පසු වන්නෝය

[03:33.33] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[03:39.85] සමිඳුගේ මැදුරට යමු තොසිනා

[03:46.86] ගී හඩ නගමින් තුති ගොස පුදමින්

[03:53.34] සමිඳුගේ මැදුරට යමු තොසිනා