Lrc Player
Gayavu Gayavu_ගයව් ගයව් by SJDB Choir at Verbum TV
Unknown artist
[01:57.00]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:18.37] ගයව් ගයව් සමිඳුන් හට අලුත් ගී ගයව්
[00:23.08] සියලු දෙරණ සඳාණන් ගීයෙන් පසසව්
[00:28.60] ඔවුන් වහන්සේ නමට සෙත් පතා
[00:33.87] සමිඳුන් හට කියව් ගීතිකා
[00:39.86] ඔවුන් වහන්සේ නමට සෙත් පතා
[00:45.10] සමිඳුන් හට කියව් ගීතිකා
[00:50.12] ඔවුන් වහන්සේ නමට සෙත් පතා
[00:56.11] සමිඳුන් හට කියව් ගීතිකා
[01:07.07] එදින් එදා එතුම දුන්න උදව් පළකරව්
[01:12.33] ජනරැස් හමුවේ එතුමන් මහිමේ දන්නව්
[01:17.82] සියලුම ජනතා ඉදිරියේ කියව්
[01:23.07] එතුමන් පෑ අරුම පුදුමතා
[01:28.58] ඔවුන් වහන්සේ නමට සෙත් පතා
[01:33.83] සමිඳුන් හට කියව් ගීතිකා
[01:39.31] ඔවුන් වහන්සේ නමට සෙත් පතා
[01:44.58] සමිඳුන් හට කියව් ගීතිකා
