Lrc Player

යමු යමු යමු අපි _ yamu yamu yamu api (කිතුනු ගී 1, ආරම්භක ගී - 005)

Unknown artist
[03:15.53]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.11] යමු යමු යමු අපි මැදුරට සමිඳුන්

[00:21.49] පැවැසූ සඳ හිමි මා අමතා

[00:25.67] මගේ ඇසින් දුටු හිමිගේ රුසිරුණු

[00:30.67] මගේ හදවත පිපුණා

[00:34.92] මගේ හදවත පිපුණා

[00:39.40] අපි දැන් එහි වමු ඔබ පා සෙවණේ

[00:43.92] ඔබගේ වාසල් දොරටු තුළේ

[00:48.42] අපි දැන් එහි වමු ඔබ පා සෙවණේ

[00:52.92] ඔබගේ වාසල් දොරටු තුළේ

[00:56.90] සමිඳුන් නම පසසා

[01:01.67] පුදනිමු ස්තුති පූජා

[01:06.16] සමිඳුන් නම පසසා

[01:10.39] පුදනිමු ස්තුති පූජා

[01:15.17] සැරදේ කිතු සමිඳේ

[01:19.42] සැරදේ කිතු සමිඳේ

[01:23.91] සැරදේ කිතු සමිඳේ

[01:28.39] සැරදේ කිතු සමිඳේ

[01:32.36] යමු යමු යමු අපි මැදුරට සමිඳුන්

[01:37.26] පැවැසූ සඳ හිමි මා අමතා

[01:41.75] මගේ ඇසින් දුටු හිමිගේ රුසිරුණු

[01:46.27] මගේ හදවත පිපුණා

[01:50.77] මගේ හදවත පිපුණා

[01:55.26] පුදනිමු අපි දෙවි ඔබ පූජා සැම

[01:59.75] ඔබගේ සේවය ඉෂ්ට කලේ

[02:04.30] පුදනිමු අපි දෙවි ඔබ පූජා සැම

[02:08.76] ඔබගේ සේවය ඉෂ්ට කලේ

[02:13.02] සමිඳුන් නම පසසා

[02:17.51] පුදනිමු ස්තුති පූජා

[02:22.01] සමිඳුන් නම පසසා

[02:26.39] පුදනිමු ස්තුති පූජා

[02:30.47] සැරදේ කිතු සමිඳේ

[02:35.24] සැරදේ කිතු සමිඳේ

[02:39.77] සැරදේ කිතු සමිඳේ

[02:44.00] සැරදේ කිතු සමිඳේ