Ansathu Oba Wetha
[00:26.40] අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
[00:32.90] ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
[00:42.15] සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
[00:48.90] මග හැර යන්නට බැරිලෙස බැඳිලා
[00:58.40] සෙනෙහස උතුරන වදනට සිත් වී
[01:05.15] ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
[01:11.65] දැන දැන හිමි නොවෙනා බව නොදැනී
[01:18.40] මම තව තව ඔබ වෙත පෙම් කරමී
[01:53.65] ලොවටම රහසේ සිහිනෙක දැවටී
[01:59.40] ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
[02:06.15] වරදක් නොකරම වරදෙහි බැඳුනී
[02:12.40] සිත සනසාගෙන දුර හිද විඳිමී
[02:18.65] සෙනෙහස උතුරන වදනට සිත් වී
[02:25.40] ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
[02:31.90] දැන දැන හිමි නොවෙනා බව නොදැනී
[02:38.15] මම තව තව ඔබ වෙත පෙම් කරමී
[02:47.40] අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
[02:53.90] ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
[03:03.15] සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
[03:10.15] මග හැර යන්නට බැරිලෙස බැඳිලා
[03:19.40] සෙනෙහස උතුරන වදනට සිත් වී
[03:26.15] ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
[03:32.65] දැන දැන හිමි නොවෙනා බව නොදැනී
[03:38.90] මම තව තව ඔබ වෙත පෙම් කරමී
