Anthima Satane
[00:36.91] අන්තිම සටනේ හුස්මට සම වී
[00:42.66] විශ්මිත වූ ගමනේ
[00:46.16] දස්කම් පානා සිංහ පුතුන්නේ
[00:51.91] වන්නියෙ මහ කැලයේ
[00:55.66] බලාපොරොත්තුව රටට ගෙනල්ලා
[00:59.16] අතදිග සීමාවේ
[01:02.91] උදා ඉරක් පායයි අභිමානේ
[01:06.66] ඔබයි දැයක ජීවේ...
[01:16.16] .................
[01:25.42] ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවි
[01:29.16] උස් අරමුණක හැටි
[01:32.66] දුක්විඳ සිත් සේ නෑ පසු බැස්සේ
[01:36.41] මරගුල් වලද ගැටී
[01:39.66] යුතුකම පපුවේ සුරකින සොයුරේ
[01:43.91] දෙපයම ගියත් සිඳී
[01:47.66] එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ
[01:51.41] සේනා පෙරට ඇදේ...
[01:55.16] ..................
[02:43.41] ගොඩ දිය ගුවනේ රට වට පවුරේ
[02:47.16] මුළු විසිහතර පැයේ
[02:50.91] නොනිදන දෙනෙතේ එළියයි සුවසේ
[02:54.66] යුගයක් එළිය කළේ
[02:57.91] පළඳින දවසේ ලක් මවගේ හිසේ
[03:02.16] කිරුළක් අතින් ඔබේ
[03:05.66] කරනා සටනේ දහඩිය රතු ලේ
[03:09.66] සුවඳයි හෙටක් රටේ...
[03:13.41] අන්තිම සටනේ හුස්මට සම වී
[03:18.91] විශ්මිත වූ ගමනේ
[03:22.41] දස්කම් පානා සිංහ පුතුන්නේ
[03:28.16] වන්නියෙ මහ කැලයේ
[03:31.91] බලාපොරොත්තුව රටට ගෙනල්ලා
[03:35.66] අතදිග සීමාවේ
[03:39.16] උදා ඉරක් පායයි අභිමානේ
[03:42.91] ඔබයි දැයක ජීවේ...
