Jeewithe Chaarika( ජීවිතේ චාරිකා ) - Dr.Pradeep Rangana - Official Music Video
[00:26.62] හමුවීමක් ඇති දා
[00:28.88] මේ මා කෙරේ
[00:31.89] ආදර සිත ඇදුනා
[00:37.63] වෙන්වීමක් නැති දා
[00:40.13] මේ මා කෙරෙන්
[00:42.63] ආදර සිත බැදුනා
[00:47.39] වේදනා මැද්දේ
[00:49.89] ආදරේ අස්සේ
[00:52.37] අපගේ කතාවන් ලියවේවී දෝ
[00:58.13] රාගී සිනාවන්
[01:00.88] පෙම්බර කතාවන්
[01:03.63] මට නූහුරු තාලෙ
[01:05.88] පවසාවිදෝ
[01:39.05] සීත මීදුම් වැදී
[01:42.30] ආදරෙන් මත් වෙවී
[01:45.29] මා දෑසේ ආලෝකේ පාවී ගියා
[01:50.29] සීත මීදුම් වැදී
[01:52.80] ආදරෙන් මත් වෙවී
[01:56.29] මා දෑසේ ආලෝකේ පාවී ගියා
[02:01.03] ජීවිතේ චාරිකා
[02:03.54] මේ වගේ වේවි නම්
[02:07.05] නොනිදාම ලංවෙමුද
[02:09.55] ශ්රුංගාරියේ
[02:37.30] රැගු සේයා මැදින්
[02:39.79] හැංගූ ඒ ආදරේ
[02:42.43] කවිකාර මේ දෑස කොදුරා ගියා
[02:47.70] රැගු සේයා මැදින්
[02:50.44] හැංගූ ඒ ආදරේ
[02:53.19] කවිකාර මේ දෑස කොදුරා ගියා
[02:58.44] ජීවිතේ චාරිකා
[03:00.94] මේ වගේ වේවි නම්
[03:04.19] නොනිදාම ලංවෙමුද
[03:06.94] ශ්රුංගාරියේ
[03:09.69] වේදනා මැද්දේ
[03:12.18] ආදරේ අස්සේ
[03:14.43] අපගේ කතාවන් ලියවේවී දෝ
[03:20.19] රාගී සිනාවන්
[03:22.94] පෙම්බර කතාවන්
[03:26.20] මට නූහුරු තාලෙ
[03:28.69] පවසාවිදෝ
