Lrc Player

Jogi (ජෝගි ) - Ravi Royster x Ravi Jay Official Music Video

Unknown artist
[05:55.30]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.52] ජෝගි - Ravi J x Ravi Royster

[01:18.26] වක්කඩ ලග කොක්කු රෑන

[01:20.25] රගන රැගිල්ලක්

[01:22.26] මල් අරගෙන ගල් අරගෙන

[01:24.26] වත්ත වටේ යං

[01:26.27] වක්කඩ ලග කොක්කු රෑන

[01:28.15] රගන රැගිල්ලක්

[01:30.15] මල් අරගෙන ගල් අරගෙන

[01:32.16] වත්ත වටේ යං

[01:34.41] වත්ත වටේ යං

[01:36.15] වත්ත වටේ යං යං

[01:38.40] ගස්සලා කද ළමයෝ….

[01:42.40] වත්ත වටේ යං

[01:43.90] වත්ත වටේ යං යං

[01:48.16] හිතේ දොං කටේ දොං

[01:50.34] අතේ ගැම්මට වැදේ රබං

[01:52.34] කියා දුං පදේ ගොං

[01:54.33] මගේ රන්කද වැදී නටං

[01:56.34] යාං පෝලිමේ

[01:58.33] අපේ ගමන අපේ ජෝගියේ

[02:02.08] ජෝගී….

[02:18.59] ඒ බ්‍රදා මගෙ බ්‍රදා

[02:20.08] ඔයා එන්නකො ගන්න මා බදා

[02:22.34] වැඩ දමා කිඩ දමා

[02:24.33] එද්දි හුඹහින් ඇදිලා නයා

[02:26.33] දන්නවා මං පුතා

[02:28.09] ඔයා පෙනේ පුප්පනවා කියා

[02:30.33] ඒ නිසා කොයිකටත්

[02:32.09] මං උන්නෙ බලං රෙඩි පිටා

[02:34.33] ඊයෙ රෑ මං වැටුනා වලේ

[02:36.08] මං හෙටත් ඒ වලේ වැටෙනවා

[02:37.58] හොදට නටා

[02:38.49] අනිද්දට කියා වෙනසක් නෑ

[02:40.49] පනිනවා වලේ වැටුනෙ නැත්තාං

[02:42.39] හිතේ දොං කටේ දොං

[02:44.15] අතේ ගැම්මට වැදේ රබං

[02:46.39] කියා දුං පදේ ගොං

[02:48.39] මගේ රන්කද වැදී නටං

[02:50.39] යාං පෝලිමේ

[02:52.39] අපේ ගමන අපේ ජෝගියේ

[02:56.30] පතා ආ කුරැල්ලා

[02:58.31] වෙන ගහකට කොටාලා

[03:00.30] අර හොයාලා බලාලා

[03:02.31] අරං වරෙං ඔතාලා

[03:04.31] යාං පෝලිමේ

[03:06.31] අපේ ගමන අපේ ජෝගියේ

[03:54.31] දෙක දමා කැරකුනා

[03:56.31] ඒත් මීටරේ කෙලින්නෙ පුතා

[03:58.31] යන්නෙ පුටාර් එකේ කටාර්

[04:00.30] මට හිතුනොතින් බොට මොකෑ

[04:02.06] ගොඩ්සිලා වගේ තමා

[04:04.06] මං ඇදවල් කැඩුවෙ නගා

[04:06.31] ඉන්නවා වෙලා හිනා

[04:08.05] අනේ අපිට මොකද අනුන්ගෙ කතා

[04:12.56] හිතේ දොං කටේ දොං

[04:14.31] අතේ ගැම්මට වැදේ රබං

[04:16.32] කියා දුං පදේ ගොං

[04:18.30] මගේ රන්කද වැදී නටං

[04:20.31] යාං පෝලිමේ

[04:22.06] අපේ ගමන අපේ ජෝගියේ

[04:26.81] පතා ආ කුරැල්ලා

[04:28.55] වෙන ගහකට කොටාලා

[04:30.56] අර හොයාලා බලාලා

[04:32.30] අරං වරෙං ඔතාලා

[04:34.31] යාං පෝලිමේ

[04:36.30] අපේ ගමන අපේ ජෝගියේ……

[04:39.07] ජෝගි…..