Ansathu oba - Thisara Weerasinghe [www.sangeethe.com]
[00:26.91] අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
[00:32.91] ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
[00:41.65] සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
[00:48.91] මග හැර යන්නට බැරිලෙස බැඳිලා
[00:58.41] සෙනෙහස උතුරන වදනට සිත් වී
[01:04.91] ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
[01:13.15] දැන දැන හිමි නොවනා බව නොදැනී
[01:17.91] මම තව තව ඔබ වෙත පෙම් කරමී
[00:00.00] ලොවටම රහසේ සිහිනෙක දැවටී
[00:00.00] ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
[00:00.00] වරදක් නොකරම වරදෙහි බැඳුනී
[00:00.00] සිත සනසාගෙන දුර හිද විඳිමී
[00:00.00] සෙනෙහස උතුරන වදනට සිත් වී
[00:00.00] ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
[00:00.00] දැන දැන හිමි නොවනා බව නොදැනී
[00:00.00] මම තව තව ඔබ වෙත පෙම් කරමී
[00:00.00] අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
[00:00.00] ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
[00:00.00] සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
[00:00.00] මග හැර යන්නට බැරිලෙස බැඳිලා
[00:00.00] සෙනෙහස උතුරන වදනට සිත් වී
[00:00.00] ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
[00:00.00] දැන දැන හිමි නොවනා බව නොදැනී
[00:00.00] මම තව තව ඔබ වෙත පෙම් කරමී
