Anurawee Prageeth Perera
[00:21.21] ඈ ශෘංගාරෙන් මත්වීලා
[00:23.97] ස්වර්ග රසේද මවා ගෙනල්ලා
[00:27.49] හැඟුම් පුරෝලා
[00:30.48] රෑ තුන් යාමේ රඟදේවී
[00:34.23] රාග කසාය මුවින් නොඉල්ලා
[00:37.48] ඉඟිබිඟි පාලා
[00:40.47] අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
[00:43.26] මගේ පෙම් කතාවේ
[00:45.26] ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
[00:47.78] හුස්ම ගැහුනාවේ
[00:50.26] අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
[00:53.25] මගේ පෙම් කතාවේ
[00:55.25] ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
[00:58.50] හුස්ම ගැහුනාවේ
[01:14.20] මේ විශල් නිශායමේ සුපෙම් නුරාගයේ
[01:18.71] ඒ දෙතොල් පුරා මැවී සියුම් නුරා රසේ
[01:23.69] මා හදේ කපාටයේ නැඟී රතී සුවේ
[01:28.69] සාදරෙන් කතා උනේ සුසුම් අපේ ප්රේමා ගින්නේ
[01:36.93] සුරම්ය තුසීත හැඟුම් ගෙනා අනුරාවී
[01:44.17] රසේ මතු කරන ඇගේ ලතාවන්
[01:46.46] මගේ මනස තුල ඇඳෙයි රටාවන්
[01:48.96] මලේ සුවඳ මත වශී උනා මං
[01:51.46] අපේ කතාවේ ඔයා විලාසිතාව
[01:54.21] රඟදේවී දෙතොල් මැද තනිවේවී
[01:56.46] මත් රස නෙත් අග මං පැටලේවී
[01:58.95] මත් උන සිතුවිලි දැන් ගලාව්ඒවී
[02:01.45] කලඹාවී සිත මගෙ අනුරාවී
[02:06.71] සායමින් වැසූ ඇගේ කොපුල් තටාකයේ
[02:11.69] පීනමින් සරාගයේ ලැබූ සුමෝහනේ
[02:16.71] ප්රේමනීය සෘතුවේ හැමූ සරාලියේ
[02:21.68] මේ වසන්තයයි අපේ විඳින්න එක්වෙන්න ජීවිතේ
[02:30.46] සුරම්ය තුසීත හැඟුම් ගෙනා අනුරාවී
[02:37.21] ඈ ශෘංගාරෙන් මත්වීලා
[02:40.46] ස්වර්ග රසේද මවා ගෙනල්ලා
[02:43.96] හැඟුම් පුරෝලා
[02:46.94] රෑ තුන් යාමේ රඟදේවී
[02:50.45] රාග කසාය මුවින් නොඉල්ලා
[02:53.94] ඉඟිබිඟි පාලා
[02:56.44] අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
[02:59.70] මගේ පෙම් කතාවේ
[03:02.22] ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
[03:04.72] හුස්ම ගැහුනාවේ
[03:06.94] අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
[03:09.68] මගේ පෙම් කතාවේ
[03:11.96] ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
[03:14.67] හුස්ම ගැහුනාවේ
