Lrc Player

Rap Malsara Dulan ARX

Unknown artist
[03:45.07]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:31.52] මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ

[00:33.73] ආලේ බැද්දේ

[00:35.27] පෑගුන මද්දේ

[00:36.48] මේ හඳුන්පොත ගැහෙයි

[00:37.51] දැන් නුඹේ නමට සද්දෙන්

[00:38.76] මේ පිළිවෙල ඔයා නිසා

[00:40.23] කලින් මං වැද්දෙක්!

[00:42.02] ඔය ඇස්

[00:43.25] කිව්වා දාස් ගනන් කතන්දර හමු

[00:45.27] වෙද්දි මගේ දෑස්

[00:46.76] හිතේ නෑ හිදැස්

[00:48.02] ලිව්වා නිසදැස්

[00:48.76] හිරි වැටී නෙත ගැටී

[00:50.01] නුඹේ මදහාස්

[00:52.00] සසඳනු කෙලෙස නුඹ කාට?

[00:54.25] හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට

[00:57.00] කවුරුත් ගියාට ආවාට

[00:59.00] ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්.

[01:01.76] ඒයි.

[01:02.75] නුඹ බින්ඳා මගේ නින්ද

[01:04.49] ප්රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද

[01:06.99] ආලේ අන්ධයි නොදනිම්ද?

[01:09.01] රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා.!

[01:11.23] කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා)

[01:13.98] ගින්නක් මේ හිත පුරා (හිත පුරා)

[01:16.23] මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා)

[01:18.73] මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම

[01:21.26] කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා)

[01:23.72] ගින්නක් මේ හිත පුරා (හිත පුරා)

[01:26.26] මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා)

[01:28.76] මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම

[01:42.25] ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී)

[01:44.50] නවතින්නෙ කරන් මං භාරි (භාරි)

[01:47.00] හැඩම ඔයාට කෙල්ලෙ සාරි

[01:49.27] ගිනි තියලා හිතම යන්නේ රැවනාරී

[01:52.26] තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම

[01:55.24] ඔව් ඇත්තටම

[01:56.26] සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක්

[01:58.48] හීන කන්දක් හිත අස්සෙ

[02:00.26] කෙල්ලෙ පැක් කර මං ආයෙ

[02:01.48] ඔයා

[02:03.37] හැරිලා බලද්දි වගේ දීපිකා

[02:04.38] අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක්

[02:06.36] ළඟ ගෙවෙන මොහොතත් මීවිතක්

[02:08.86] ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත්

[02:11.86] ඩොලර් එක වගේ වෙන්නෑ

[02:13.11] ආලේ අඩුවක් නම්

[02:14.13] දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක්

[02:16.35] මං යද්දි ගහලා පොලවේ තනි ගමනක්

[02:18.60] කෙල්ලෙ

[02:19.85] අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්

[02:21.63] කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා

[02:31.38] කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා