Handa_Allanna_Asa_Gamana_Wayo_Sarigama_lk
[00:00.06] කඳුළු තිබුණා ද මාවතේ
[00:12.57] රුදුරු හන්දාම ජීවිතේ
[00:17.81] වතුර හෙව්වා ද හාමතේ
[00:24.31] පැදුරු නැති රෑක නිදිමතේ
[00:29.06] අපි පාවෙන ලෝකේ
[00:34.56] ඇවිදින චාරිකාවේ
[00:40.31] දවසක පාවේදෝ අහසේ
[00:45.31] හඳ අල්ලන්න ආස ගමනේ
[01:03.06] පුරන් වූ දාක ආදරේ
[01:10.58] තුරන් වූවා ද ජීවිතේ
[01:15.56] පහස දැනුනාම තනිකමේ
[01:20.81] දෙබස් ඇහුනා ද හදවතේ
[01:25.08] අපි පාවෙන ලෝකේ
[01:29.31] ඇවිදින චාරිකාවේ
[01:34.50] දවසක පාවේදෝ අහසේ
[01:39.27] හඳ අල්ලන්න ආස ගමනේ
[02:30.76] සතුට හෙව්වාට දස අතේ
[02:35.25] කඳුළු ආවා ද හිතුමතේ
[02:40.25] නොමැති වූ දාක කැමති දේ
[02:45.25] අඳුරගත්තා ද හිත අපේ
[02:52.50] අපි ආ ගිය පාරේ
[02:58.52] කෙලවර නෑ පේන මානේ
[03:04.00] දවසක පාවේදෝ අහසේ
[03:08.75] හඳ අල්ලන්න ආස ගමනේ
[03:15.00] අපි පාවෙන ලෝකේ
[03:19.25] ඇවිදින චාරිකාවේ
[03:24.25] දවසක පාවේදෝ අහසේ
[03:28.50] හඳ අල්ලන්න ආස ගමනේ
