Lrc Player

Dawasak Ewi

Unknown artist
[03:24.91]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.44] සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී

[00:19.18] නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී

[00:25.46] ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්

[00:31.70] නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා

[00:38.16] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී

[00:44.46] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

[00:50.94] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී

[00:57.44] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

[01:29.95] ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන

[01:36.45] ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම

[01:42.19] ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්

[01:48.93] නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා

[01:55.17] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී

[02:01.45] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

[02:07.70] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී

[02:14.70] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

[02:33.93] සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී

[02:40.17] නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී

[02:46.17] දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)

[02:52.70] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)

[02:59.45] දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)

[03:06.19] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)