Yuki Navaratne & Ravi jay - Wasanthe (Official Music Video)
[00:10.15] හන්තානේ පාරේ මල්වාරම් වාරේ
[00:15.40] බඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ
[00:20.18] හන්තානේ පාරේ මල්වාරම් වාරේ
[00:25.96] බඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ
[00:30.96] දැන් පාලුවෙන් අපි ලතැවෙන් නෑ
[00:33.53] එන මාරුතෙන් අපි දිව යන්නෑ
[00:35.98] හරි සීරුවෙන් කලබල වෙන්නෑ
[00:38.48] මේ පාරනම් කරදරයක් නෑ
[00:42.98] මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
[00:47.70] නන නා. නා. අපි නම් නා
[00:52.95] මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
[00:58.24] නන නා. නා. අපි නම් නා
[01:02.72] හීන ඉල්ලුවේ චිල් තමයි
[01:04.94] හදවත කිව්වෙත් දැන් ඒකමයි
[01:07.69] එන්න කන් දුන්නේ චිල් තමයි
[01:10.45] හීන ඉල්ලන්නෙ චිල් තමයි
[01:13.19] හීන ඉල්ලුවේ චිල් තමයි
[01:15.69] හදවත කිව්වෙත් දැන් ඒකමයි
[01:18.16] එන්න කන් දුන්නේ චිල් තමයි
[01:20.91] හීන ඉල්ලන්නෙ චිල් තමයි
[01:23.91] දසන්තේ ගියා මේ මගේ මේ මොනවගේ වසන්තේ
[01:28.93] අනන්තේ කියාපං ඔහේ නැවතුමක් ඔහේ
[01:33.67] හිත පාරන උන්ගෙන් දිව්වා
[01:35.67] තිබහට බොන්නේ මේ ලපටි කුරුම්බා
[01:38.18] මේ ගෙවන පය පොලොව ඉම්බා
[01:40.92] තරු තුරුලේ ලෙන්ගතු හිත වින්දා
[01:43.92] අද නෑ හෙට රෑ කොල නෑ
[01:45.70] සිහි නෑ බොරු බෑ දන්නෙ නෑ
[01:47.95] එන්න බෑ ආයේ නෑ යන්නෙ නෑ
[01:49.71] තව බෑ ඇති දැන් මට බෑ
[01:51.44] තව ගොතන්න එපා මට හදන්න එපා පදේ
[01:55.19] වසන්තේ වගේ මේ මගේ හද ගියාවේ සුළගේ
[01:59.94] මලක් වගේ ඉන්නේ මන්
[02:02.70] ගොතන්න එපා හෙට හදන්න එපා පදේ
[02:05.65] මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
[02:10.91] නන නා නා අපි නම් නා
[02:16.40] මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
[02:21.40] නන නා නා අපි නම් නා
[02:26.42] හීන ඉල්ලුවේ චිල් තමයි
[02:28.41] හදවත කිව්වෙත් දැන් ඒකමයි
[02:30.91] එන්න කන් දුන්නේ චිල් තමයි
[02:33.41] හීන ඉල්ලන්නෙ චිල් තමයි
[02:36.42] හීන ඉල්ලුවේ චිල් තමයි
[02:38.90] හදවත කිව්වෙත් දැන් ඒකමයි
[02:41.40] එන්න කන් දුන්නේ චිල් තමයි
[02:44.15] හීන ඉල්ලන්නෙ චිල් තමයි
