Lrc Player

Yuki Navaratne - Boho De (Official Lyric Video)

Yuki Nawaratne
[03:33.34]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:31.22] ඔබ නොදන්න කතාවක් මං කියන්නම්

[00:38.93] නුඹ නැති නම් මුහුණේ ණෑ හිනාවක්

[00:46.93] මට රිදෙන්න තව පාරක් දැවෙන්නම්

[00:54.65] හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්

[01:02.65] බොහෝ දේ කියන්නට තිබුණා හිතේ

[01:10.65] තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ

[01:18.39] බොහෝ දේ හිතන්නට තිබුණා මගේ

[01:25.89] යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

[01:49.13] තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න

[01:57.15] මට කියන්න දැනෙන්න හිත හැදෙන්න

[02:04.65] ලොකු බරක්ද කියන්න අපෙ කතාව

[02:12.39] හිත තියන්න බලන්නේ මං එපාද

[02:21.18] බොහෝ දේ කියන්නට තිබුණා හිතේ

[02:28.65] තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ

[02:36.65] බොහෝ දේ හිතන්නට තිබුණා මගේ

[02:44.15] යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

[02:51.89] බොහෝ දේ කියන්නට තිබුණා හිතේ

[03:00.14] තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ

[03:07.64] බොහෝ දේ හිතන්නට තිබුණා මගේ

[03:15.39] යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ