Lrc Player

Yuki Navaratne - Alaapa Gee (Official Lyric Video)

Unknown artist
[03:41.28]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.91] ම්ම්ම් ගුලි උනා

[00:16.92] ඒ හීතලෙම ගුලි උනා

[00:20.41] මං තනි වෙන්න හුරු උනා

[00:23.89] ඒ අන්ධකාරේ වැතිරුනා

[00:30.88] ආයෙත් හිත යන්නෑ නම්

[00:34.38] ආයෙත් ඉපදෙන්නෑ නම්

[00:37.41] ඒ ආදරේ මං දන්නෑ නම්

[00:42.45] ඇසුනාද මා කී ආලාප ගී

[00:46.21] ලාවි මාගේ හෘදේ ගිනි

[00:49.47] නුඹට මාගේ ජීවේ හිමි

[00:56.71] නුඹව ආයේ ගන්න ඕනා

[00:59.97] හීන දිගේ යන්න ඕනා

[01:03.50] එන්න ආයේ දෑතේ වෙලී මා හා

[01:10.54] ...

[02:05.07] කින්නරාවී අද නෑ මෙහේ

[02:11.33] නුඹ ඇයිද නාවේ නිදි නෑ හිතේ

[02:18.10] මා යන්න යාවී සැඟවී ඔහේ

[02:25.30] නුඹ කෝල පාවී දුක නෑ වගේ

[02:32.22] ඇසුනාද මා කී ආලාප ගී

[02:35.95] ලාවි මාගේ හෘදේ ගිනි

[02:39.44] නුඹට මාගේ ජීවේ හිමි

[02:46.18] නුඹව ආයේ ගන්න ඕනා

[02:49.69] හීන දිගේ යන්න ඕනා

[02:52.95] එන්න ආයේ දෑතේ වෙලී මා හා

[03:00.42] ...