Lrc Player

A Ryan Yuki Ravi Jay

Yuki Nawaratne & Ravi Jay
[03:05.84]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.89] මං හෙටත් ශෝක වේ ශෝක වේ

[00:30.10] දැං උනත් ආදරේ නැද්ද හිතුවේ

[00:37.10] නිහඩ හැම රෑම මා නුඹව හොයලා

[00:45.57] සිහින පාරැවක මා සයුරෙ ඇදුනා

[00:54.14] මගෙ හිත තරැ වගෙ නිවුනා

[00:58.36] නැතිවුනු තැං ගැන හිතලා

[01:02.34] රතුවුනු දෙනයන රිදුනා

[01:06.36] නුඹ ගැන මට කලකිරැනා

[01:10.32] මිනි මිනි පොද ගත වැදුනා

[01:14.07] යටි හිත නුඹවම හෙව්වා

[01:18.26] රතු වුන දෙනයන රිදිලා

[01:22.22] මතකය හිමිහිට ඇඩුවා

[01:26.43] •••

[01:43.15] මදුසමයේ වෙලාවෙදි

[01:44.41] නුඹ මට කියන්න හිතං ඉන්නවානං

[01:47.10] මගෙ දෑස නොබලා මගෙ අත අල්ලං

[01:49.10] නුඹ කදුලු පිරැන දෑසින්

[01:51.13] නුඹෙ පතිවත කෙලෙසුවා

[01:52.38] අතීතෙ කුමරා මා ලග නැති කාලෙදි

[01:55.15] මං ඉන්නද වාවා ගෙන ඒ වචන

[01:57.62] මුලු ජීවිත කාලෙම මං හිටියා

[01:59.59] එනකං දැනෙනා ආදරයක්

[02:01.59] නුඹෙගෙන් ඒ සෙනෙහෙ තමා ඕනා

[02:03.59] නෑ කිසිවක් මට වෙන ඕනා

[02:05.34] මගෙ ආදරෙ වැඩි උනා වැඩි නේද

[02:07.59] නුඹ විශ්වාස කලා මං වැඩී නේද

[02:09.85] කම් නෑ ලැබීමනං ඒක නුඹ සතුටින් ඉන්නයි මට ඕන

[02:13.61] ඒ වරදට සමාව මං දුන්නම

[02:15.60] මං හරි පිරිමියෙක් වගෙ බොට දැනුනද

[02:17.86] ඒ වේදනාව දන්නේ මම

[02:19.38] කදුලට එන්නේ මතකෙ කඩාගෙන

[02:21.67] මං ඉන්නේ අතරමැදි කලාපෙක

[02:23.68] හිර කරගෙන මේ මහා පීඩනය

[02:25.65] මට ඇත්තට ආදරෙ කලානං නුඹ

[02:27.67] පතිවත දුන්නෙ වෙනෙකුට කොහොමද හාහ්

[02:30.65] මගෙ හිත තරැ වගෙ නිවුනා

[02:34.18] නැතිවුනු තැං ගැන හිතලා

[02:38.18] රතුවුනු දෙනයන රිදුනා

[02:42.18] නුඹ ගැන මට කලකිරැනා

[02:46.19] මිනි මිනි පොද ගත වැදුනා

[02:50.17] යටි හිත නුඹවම හෙව්වා

[02:54.16] රතු වුන දෙනයන රිදිලා

[02:58.16] මතකය හිමිහිට ඇඩුවා