Pem Thalam (පෙම් තාලම්) - Giftson Durai Sinhalese Cover _ Gavin Andrew _ Yuki Na
[00:24.19] අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
[00:30.93] මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
[00:37.92] විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්
[00:44.65] ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්
[00:50.87] ඒ දෑසෙන් කීව පිළියම්
[00:53.87] මේ ප්රේමෙන් ගේන සැනසුම්
[00:57.35] අල්තාරෙන් ආව ඇමතුම්
[01:00.82] නවතයි මගේ හිතේ දෙදුරුම්
[01:04.58] නිම්නාදෙන් ගේන හිනැහුම්
[01:07.55] රෑ හීනෙන් පේන පැහැදුල්
[01:11.31] මංතීරේ රෑක දිරි දුන්
[01:14.55] හැඟුමෙන් වේවි හිතම නිරවුල්
[01:18.28] තුන් යමේ නුඹ කෙරේ
[01:21.74] මුදු මදනල් පෙම් තාලම්
[01:24.74] මැදියමේ තුන්හිතේ
[01:28.96] පිළි රැව් දෙයි හරි දේවල්
[01:31.71] තුන් යමේ නුඹ කෙරේ
[01:35.71] මුදු මදනල් පෙම් තාලම්
[01:38.46] මැදියමේ තුන්හිතේ
[01:42.48] පිළි රැව් දෙයි හරි දේවල්
[01:45.20] •••
[02:12.71] සීරුවෙන් මෘදු හැඟුම්
[02:19.98] සිර කරවා මා නොඑන මන්සලෙන්
[02:23.49] හිත හංගං මං සල්ලාපයේ
[02:26.48] ස්නේහයෙන්
[02:30.48] ආදරෙන්
[02:33.51] හිත සනසා පාන එක බැල්මකින්
[02:37.53] ආනන්දෙන් හිතම නිවේ
[02:40.53] තුන් යමේ නුඹ කෙරේ
[02:44.30] මුදු මදනල් පෙම් තාලම්
[02:47.29] මැදියමේ තුන්හිතේ
[02:51.00] පිළි රැව් දෙයි හරි දේවල්
[02:53.99] තුන් යමේ නුඹ කෙරේ
[02:57.72] මුදු මදනල් පෙම් තාලම්
[03:00.98] මැදියමේ තුන්හිතේ
[03:04.98] පිළි රැව් දෙයි හරි දේවල්
[03:08.73] අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
[03:15.47] මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
[03:22.42] විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්
[03:29.40] ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්
[03:35.63] ඒ දෑසෙන් කීව පිළියම්
[03:38.37] මේ ප්රේමෙන් ගේන සැනසුම්
[03:42.08] අල්තාරෙන් ආව ඇමතුම්
[03:45.35] නවතයි මගේ හිතේ දෙදුරුම්
[03:49.11] නිම්නාදෙන් ගේන හිනැහුම්
[03:52.62] රෑ හීනෙන් පේන පැහැදුල්
[03:55.86] මංතීරේ රෑක දිරි දුන්
[03:59.11] හැඟුමෙන් වේවි හිතම නිරවුල්
[04:02.62] තුන් යමේ නුඹ කෙරේ
[04:06.36] මුදු මදනල් පෙම් තාලම්
[04:09.11] මැදියමේ තුන්හිතේ
[04:13.11] පිළි රැව් දෙයි හරි දේවල්
[04:16.34] තුන් යමේ නුඹ කෙරේ
[04:20.08] මුදු මදනල් පෙම් තාලම්
[04:23.07] මැදියමේ තුන්හිතේ
[04:27.02] පිළි රැව් දෙයි හරි දේවල්
