ᴘᴇᴍ ᴛʜᴀʟᴀᴍ
[00:14.00] අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
[00:20.74] මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
[00:27.76] විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්
[00:34.46] ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්
[00:40.72] ඒ දෑසෙන් කීව පිළියම්
[00:43.99] මේ ප්රේමෙන් ගේන සැනසුම්
[00:47.49] අල්තාරෙන් ආව ඇමතුම්
[00:50.48] නවතයි මගේ හිතේ දෙදුරුම්
[00:54.45] නිම්නාදෙන් ගේන හිනැහුම්
[00:57.70] රෑ හීනෙන් පේන පැහැදුල්
[01:01.17] මංතීරේ රෑක දිරි දුන්
[01:04.43] හැඟුමෙන් වේවි හිතම නිරවුල්
[01:08.17] තුන් යමේ නුඹ කෙරේ
[01:11.65] මුදු මදනල් පෙම් තාලම්
[01:14.65] මැදියමේ තුන්හිතේ
[01:18.65] පිළි රැව් දෙයි හරි දේවල්
[01:21.65] තුන් යමේ නුඹ කෙරේ
[01:25.40] මුදු මදනල් පෙම් තාලම්
[01:28.40] මැදියමේ තුන්හිතේ
[01:32.37] පිළි රැව් දෙයි හරි දේවල්
[01:36.41] •••
[02:02.67] සීරුවෙන් මෘදු හැඟුම්
[02:09.68] සිර කරවා මා නොඑන මන්සලෙන්
[02:13.65] හිත හංගං මං සල්ලාපයේ
[02:16.39] ස්නේහයෙන්
[02:20.14] ආදරෙන්
[02:23.63] හිත සනසා පාන එක බැල්මකින්
[02:27.41] ආනන්දෙන් හිතම නිවේ
[02:30.38] තුන් යමේ නුඹ කෙරේ
[02:34.13] මුදු මදනල් පෙම් තාලම්
[02:36.87] මැදියමේ තුන්හිතේ
[02:40.86] පිළි රැව් දෙයි හරි දේවල්
[02:43.86] තුන් යමේ නුඹ කෙරේ
[02:47.82] මුදු මදනල් පෙම් තාලම්
[02:50.79] මැදියමේ තුන්හිතේ
[02:54.78] පිළි රැව් දෙයි හරි දේවල්
[02:58.54] අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
[03:05.52] මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
[03:12.27] විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්
[03:19.04] ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්
[03:25.26] ඒ දෑසෙන් කීව පිළියම්
[03:28.52] මේ ප්රේමෙන් ගේන සැනසුම්
[03:31.78] අල්තාරෙන් ආව ඇමතුම්
[03:35.28] නවතයි මගේ හිතේ දෙදුරුම්
[03:39.03] නිම්නාදෙන් ගේන හිනැහුම්
[03:42.04] රෑ හීනෙන් පේන පැහැදුල්
[03:45.80] මංතීරේ රෑක දිරි දුන්
[03:49.05] හැඟුමෙන් වේවි හිතම නිරවුල්
[03:52.80] තුන් යමේ නුඹ කෙරේ
[03:56.30] මුදු මදනල් පෙම් තාලම්
[03:59.56] මැදියමේ තුන්හිතේ
[04:03.07] පිළි රැව් දෙයි හරි දේවල්
[04:06.34] තුන් යමේ නුඹ කෙරේ
[04:10.09] මුදු මදනල් පෙම් තාලම්
[04:13.34] මැදියමේ තුන්හිතේ
[04:16.83] පිළි රැව් දෙයි හරි දේවල්
