Lrc Player

Danena Thuru Maa(දැනෙනා තුරු මා)' - Dinesh Gamage ft Kanchana Anuradhi_256k

Unknown artist
[04:00.20]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.82] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

[00:16.07] මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්

[00:22.82] නුඹගේ පහසේ රහසක් වුණු මාගේ

[00:28.83] නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ

[00:35.57] දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා

[00:42.07] කවුරුන්දෝ කියලා ඇසුවා

[00:48.82] අපගේ වරදේ ගැඹුරක් දැනෙනා

[00:54.82] දවසේ මොහොතක් මං සිතුවා

[01:14.57] නිල් පාටින් හැඩ මේ අහස

[01:20.57] ආදරේ දුක වින්දා ද

[01:27.32] මා ගාවින් උන් ඒ හීන

[01:33.57] පාවෙලා යනවා දුර ඈත

[01:40.07] නැවත හමු නොවන සංසාර ගීයේ

[01:46.32] හිතක තනි මකනවා

[01:52.82] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ

[01:59.32] කවුදෝ අපි සොයනවා

[02:05.07] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

[02:24.83] වෙන්වී යන බව දැන දැනම

[02:31.33] තාම හිත ඉල්ලන ඔය දෑත

[02:37.82] අහස ගුගුරා කිව් ඒ පුවත

[02:44.07] තේරුනා මට නම් කල් ඇතිව

[02:50.57] නැවත හමු නොවන සංසාර ගීයේ

[02:56.82] හිතක තනි මකනවා

[03:04.57] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ

[03:09.82] කවුදෝ අපි සොයනවා

[03:15.32] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්