Lankawe Kalawa-MOMO(MP3_320K)
[01:52.48] වෙලා කාල වාසි
[01:53.98] දැන්නම් අතම ආසි
[01:55.24] හිත ඉපිලෙන සතුටකින්
[01:56.49] මම නම් පාවි
[01:57.74] අපෙ හීන පාවි
[01:58.98] මල් මාල දාවි
[02:00.23] රජයන දවසට
[02:01.73] මම දැන්නම් පේවී
[02:02.98] වෙලා කාල වාසි
[02:04.23] දැන්නම් අතම ආසි
[02:05.23] හිත ඉපිලෙන සතුටකින්
[02:06.73] මම නම් පාවි
[02:07.99] අපෙ හීන පාවි
[02:09.24] මල් මාල දාවි
[02:10.48] රජයන දවසට
[02:11.73] මම දැන්නම් පේවී
[02:13.48] හිත ගත මට දැනුනා
[02:14.73] අඳෝනා
[02:15.98] පරතෙරකට විඳිනා
[02:17.23] වින්දෝනා
[02:18.73] කට වටකර බැඳලත්
[02:19.74] කියෝනා
[02:20.99] කුණු කටවහගෙන නෑ
[02:22.23] ගඳ පුරෝනා
[02:23.48] මවා දෙනවාද උෂ්ණෙ පිටින්
[02:24.73] රවා බල බල යනවද කුහක සිතින්
[02:28.23] සිතා වරකට හිතුවත් වරෙක ඉතින්
[02:30.73] තේරේවිද යන කල දවස වටින් ඒ
[02:33.24] හිතේ නෑ මං දුක නම් යනකොට
[02:35.98] උබ දුර ගමනක බල බල සැනසෙන
[02:38.73] ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන
[02:41.23] ඇරියස් කවර් වේවිද වැටුනොත් මම
[02:43.49] වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි
[02:45.99] මං යන ගමනෙමං ඇති රලු පාරයි
[02:49.23] දවසක MOMO උබෙ හිතෙ කාරයි
[02:51.23] මං මැරුනොත් උබෙ මතකෙක පාරයි
[02:53.48] අත දෙන සමහරු ලග හිත නෑ
[02:56.24] මං ලග හිටියත් හිත හරි නෑ
[02:58.74] ව්යාජ හිනාව ලතාව සෙට් නෑ
[02:59.98] මුලාව මුලාව කවුරුත් දන් නෑ
[03:03.73] නොකිව්වත් කවුරුත් දැන් කා ගැන
[03:06.23] මට නම් වැඩක් නෑ මම මගෙ පාරක
[03:08.74] මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන
[03:11.48] කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක
[03:14.48] ලංකාව ලංකාව මගේ රට ලංකාව
[03:16.48] වැටි වැටි නැගිටින එක නම් කලාව
[03:18.99] සිරාම සිරාම මේක නම් කතාව
[03:21.49] ලංකාවෙ කලාව කෙලවන රටාව
[03:23.98] ලංකාව ලංකාව මගේ රට ලංකාව
[03:26.48] වැටි වැටි නැගිටින එක නම් කලාව
[03:28.98] සිරාම සිරාම මේක නම් කතාව
[03:31.49] ලංකාවෙ කලාව කෙලවන රටාව
[03:34.23] වෙලා කාල වාසි
[03:35.23] දැන්නම් අතම ආසි
[03:36.49] හිත ඉපිලෙන සතුටකින්
[03:37.48] මම නම් පාවි
[03:38.73] අපෙ හීන පාවි
[03:39.98] මල් මාල දාවි
[03:41.23] රජයන දවසට
[03:42.78] මම දැන්නම් පේවී
[03:44.24] වෙලා කාල වාසි
[03:45.49] දැන්නම් අතම ආසි
[03:46.74] හිත ඉපිලෙන සතුටකින්
[03:47.98] මම නම් පාවි
[03:49.23] අපෙ හීන පාවි
[03:50.48] මල් මාල දාවි
[03:51.73] රජයන දවසට
[03:52.98] මම දැන්නම් පේවී
[03:54.48] පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන
[03:55.74] ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන
[03:59.23] කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන
[04:01.73] හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම
[04:04.48] අපි පොශ් නෑ
[04:05.74] ගමෙ ගති එහෙමයි
[04:07.24] මෙහෙ කුශ් නෑ
[04:08.74] ඒත් දේශීයයි
[04:10.24] ලොකු කම් නෑ
[04:11.48] එක පන්තියෙමයි
[04:12.48] එක පන්තියේ වුනත්
[04:13.48] උඹ හරි කුහකයි
[04:14.73] ලංකාව ලංකාව මගේ රට ලංකාව
[04:16.98] වැටි වැටි නැගිටින එක නම් කලාව
[04:19.49] සිරාම සිරාම මේක නම් කතාව
[04:21.74] ලංකාවෙ කලාව කෙලවන රටාව
[04:24.48] වෙලා කාල වාසි
[04:25.74] දැන්නම් අතම ආසි
[04:26.98] හිත ඉපිලෙන සතුටකින්
[04:28.25] මම නම් පාවි
[04:29.49] අපෙ හීන පාවි
[04:30.74] මල් මාල දාවි
[04:31.74] රජයන දවසට
[04:32.99] මම දැන්නම් පේවී
