Sanwedana
[00:33.22] සංවේදනා මහදේ දරා
[00:41.26] මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
[00:44.04] පෙම් චේතනා ඇවිලී ගියා
[00:47.85] දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
[00:51.87] පවනේ පවා මුසුවීගියා
[00:56.16] මං ගැයුව දුක් ගායනා
[01:02.93] ආකාසෙ දෙදරා ගියා
[01:06.45] සඳ අහසෙ ගිලුනා කියා
[01:11.72] මා දෑස නොපෙනේ සදා
[01:15.50] ඔබෙ රුවම ඕනෑ නිසා
[01:21.03] සංසාර නිම්නේ පවා
[01:25.32] හමුවන්නෙ ඔබමයි සදා
[01:29.60] ඒ මොහොත ලං වෙයි කියා
[01:33.90] මං ඉන්නෙ නොමැරී තමා
[01:55.98] ගංගා පවා සිඳිලා ගියා
[02:00.25] මං හෙලුව සුසුමින්ම වියලී තලා
[02:04.25] සයුරෙන් ගෙනා දිය රැල් පවා
[02:08.77] මහ දියඹෙ මං නොදැන ගොලුවී සිනා
[02:13.08] සයනේ වෙලී තනිවී මෙමා
[02:17.13] ඔබ ගැනම සිතුවා එදා
[02:23.70] ආකාසෙ දෙදරා ගියා
[02:27.53] සඳ අහසෙ ගිලුනා කියා
[02:32.57] මා දෑස නොපෙනේ සදා
[02:37.33] ඔබෙ රුවම ඕනෑ නිසා
[02:41.84] සංසාර නිම්නේ පවා
[02:45.60] හමුවන්නෙ ඔබමයි සදා
[02:50.38] ඒ මොහොත ලං වෙයි කියා
[02:54.64] මං ඉන්නෙ නොමැරී තමා
[02:59.65] ආකාසෙ දෙදරා ගියා
[03:03.18] සඳ අහසෙ ගිලුනා කියා
[03:07.70] මා දෑස නොපෙනේ සදා
[03:12.21] ඔබෙ රුවම ඕනෑ නිසා
[03:16.22] සංසාර නිම්නේ පවා
[03:20.51] හමුවන්නෙ ඔබමයි සදා
[03:24.77] ඒ මොහොත ලං වෙයි කියා
[03:29.53] මං ඉන්නෙ නොමැරී තමා
