Ayemath_Adaren_-_Athma_Liyanage_ft._Thilina_Ruhunage_-www.hirufm.lk
[00:09.36] පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
[00:15.14] නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
[00:20.48] ආවාට නොකියාම ජීවිතෙන්
[00:26.25] නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
[00:57.71] දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා
[01:08.25] මතක සැමරුම් අතරේ, ජීවිතය තිබුනා
[01:19.07] හඩන නිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුනා
[01:29.86] ඇත්තමයි නුඹ අහසක්, වගේමයි හිතුනා
[01:40.64] නුහුරු නුපුරුදු හීන අරන්
[01:46.20] ලඟට ඇවිදින් තුරුලු වෙමින්
[01:51.23] ආවාට නොකියාම ජීවිතෙන්
[01:56.26] නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
[02:22.88] මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා
[02:34.17] රංචු ගැහෙනා රෑනේ, තනිකමක් දැනුනා
[02:44.77] ඇසිල්ලක දුටු හීනෙන්, හිත හුඟක් රිදුනා
[02:55.09] අරුත නොදකින සෙනෙහේ, ඔය නමත් රැඳුනා
[03:06.38] පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
[03:11.65] නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
[03:16.67] ආවාට නොකියාම ජීවිතෙන්
[03:22.19] නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
[03:30.22] ආවාට නොකියාම ජීවිතෙන්
[03:35.50] නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
[03:39.02] ආයෙමත් ආදරෙන්
