තරුද නිදන්නී _ Full song _ Remix(MP3_320K)
[00:20.66] මගෙ ලඟ ඉන්න කියා - කඳුලක මුවා වෙලා
[00:25.15] සුසුමක පා කරලා - තරුමල් කැකුළු නෙලා
[00:29.92] තුරුලට ගන්න සිතා - නිදිනැති කදුළු සලා
[00:35.16] හදවත සින්න වෙලා - නුඹ ලඟ මටත් හොරා
[00:39.90] තරුද නිදන්නී - සඳ පාළු මකන්නී..
[00:44.91] කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
[00:49.66] සතුට බෙදන්නී - මගෙ පාළු මකන්නී..
[00:54.91] කුළුදුල් ආදරයේ මා හැරයන්නේ..
[00:59.90] සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
[01:04.65] ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
[01:09.91] නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
[01:14.90] හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
[01:20.66] මගෙ ලඟ ඉන්න කියා....//
[01:49.91] නෙතඟ නිදන්නී - මගෙ කඳුල නිවන්නී..
[01:55.16] කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..
[01:59.92] සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී..
[02:05.41] නොයිදුල් හාදුව ලඟ මා හැරයන්නේ...
[02:09.91] සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
[02:14.90] ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
[02:19.91] නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
[02:25.15] හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
[02:30.41] මගෙ ලඟ ඉන්න කියා....//
