OOSeven - MANG THANIYEN (Official Lyrical Visualizer)(MP3_320K)
[00:12.72] යෝ, මං තනියෙන් ආවේ
[00:14.48] මං තනියෙන් යන්නේ
[00:16.50] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[00:17.97] මං යන්න කලින් නම තියලා යන්නේ
[00:19.97] මං තනියෙන් ආවේ
[00:21.48] මං තනියෙන් යන්නේ
[00:23.22] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[00:25.22] මං යන්න කලින් නම තියලා යන්නේ
[00:27.23] කතාව ඉවරායි කිව්වට තාම පටන් ගත්තා විතරයි
[00:30.73] කබලෙන් වැටෙන්නෙ ලිපට අනුන්ට කරන්න ගියාම විතරයි
[00:33.99] වැරදි වෙනවා ඇත්ත බොරුව වෙනවා මිනිස්සු විතරයි
[00:37.73] දන්නෙ කට්ට කාලා උඩට නැගපු අයම විතරයි
[00:40.97] තාත්තගෙ ඇස් අම්මගෙ හිනාව මට ලැබිලා
[00:43.72] දැන් දෙවෙනි වතාව පෙනුනා රතු රෙදි
[00:45.97] මේක අන්තිම වතාව වගෙම දැනුනා
[00:47.72] නිදි නෑ ඇසට ඔලුව කැරකි මනෝ විකාර පෙනුනා
[00:50.98] ඇහුනා කතා කල හැම වචනෙම හදවතට දැනුනා
[00:54.22] කාසිය ළඟදි පැරදි ඇයි හොයන්නෙ වැරදි මං
[00:57.72] මතක නැතිවෙලාද අමතක ඇයි සබඳකං
[01:01.23] වැදුනා හිස දැන් කඳුළු පිස මං ආයෙ එනවනං
[01:04.99] මිතුරො හතුරො වෙන්නෙම දැන් ඇයි ඉන්නෙ දැනං
[01:07.97] බලාපොරොත්තු නිසා රිදවීම හංගන්නෙ හීන
[01:10.97] මරණෙ වෙන්න කලින්ම මරණෙ දැන්වීම
[01:13.72] වරද මුල අමතක වීම අහන්නෙ අනුන්ගෙ කීම
[01:16.98] අමාවක දින හඳ බැලීම නොවැරදීම
[01:19.72] පතන පැතුම හොඳ නං සතුටු වීම
[01:22.22] මං තනියෙන් ආවේ
[01:23.22] මං තනියෙන් යන්නේ
[01:24.98] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[01:26.73] මං යන්න කලින් නම තියලා යන්නේ
[01:28.48] මං තනියෙන් ආවේ
[01:29.97] මං තනියෙන් යන්නේ
[01:31.72] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[01:32.97] මං යන්න කලින් නම තියලා යන්නේ
[01:35.97] හිත හොඳ වැඩි මිනිස්සු
[01:37.22] කාලෙ ගෙවී ගියා මිනිත්තු
[01:38.73] මතකය මාව හිනැස්සූ
[01:40.48] අමතක කර පිළිස්සූ
[01:42.22] මගෙ පින්තූර නෑ අපෙ ගෙදර
[01:43.72] මම ප්රශ්න ඇහුවෙම නිතර
[01:45.73] උත්තර කෝ මං අතර
[01:47.22] හිතෙ තණ්හාව නෑ මම මහත
[01:49.23] ඕනවට වඩා කරන්න ගියාම කාටවත්ම අපෙ අගයක් නෑ
[01:50.97] රුපියලේ කාසි වගේ සලකන්නෙ දවසින් දවස අගයක් නෑ
[01:56.22] අඳුරට සාප කරන්නෑ මිතුරන්ට බාධා කරන්නෑ
[01:59.72] පැරදුම පිළිගෙන කොනකට වෙලා මම වාද කරන්නෑ
[02:03.47] සතුට හොයන්න තමන්ගෙ පාඩුවෙ කාටවත් කරන්නෙපා කරදර
[02:06.72] ඕනෙනෑ අනුන්ගෙ දේවල් මට නං දාගන්නෑ ඔලුවට ජරමර
[02:10.22] ඔලුව ගිනිගෙන ඉන්න වෙලාවට මම නිදහසෙ හවසක
[02:13.74] පොළොවෙ ඉඳගෙන මවයි හීන හඳ මත පා තබාවී දවසක
[02:17.23] යකඩ දඬු රළු කන්නෙ මලකඩ වෙන්නෙ අළු
[02:19.72] ලෝකෙම වහගෙන පැතිරෙන ඇතිවෙන වසංගත දුම කළු
[02:23.22] තිරය පිටුපස වැඩ කරන්නෙ හැමෝම දිනන්න තනිව හොර රහසේ
[02:26.72] දකින්න වෙනවා විඳින්න විඳවන අය රළු අහසේ
[02:30.72] වචන ගිනි ගන්නෙ හතට යටව දියවෙන තැන පිනි
[02:34.22] එළිය වැටෙන තැනට ඇදෙන හැමෝම කියවන්නෙ මලමිනී
[02:37.73] අයාලෙ යනවා හිත දැන් නිකන්ම වෙනවා පේනවා යකාට බිලි
[02:41.72] දුක මොකටද මගෙ ළඟ අද නවතින්න අරගෙන ගිනි
[02:44.48] බිත්ති වලට කන් ඉන්නෙ කපුටො හතර අත්තෙ
[02:48.48] ඉන්නෙ නපුරො හතර වට්ටෙ නොදැන නෙමේනෙ මං
[02:50.97] රැවටි බලන්න ඕන රැවටෙන එකෙ රංගෙ
[02:54.47] හිතෙපු දේවල් උනානං අද ඉන්නෙ කොහෙද මං කොහෙද මං
